මචං price ගැන නං කියන්න දන්නේ නෑ හරියටම. Video Editing පැත්තට ලොකුවටම යන්න දැම්ම අදහසක් නැත්තන් VGA එක අතඇරලා RAM + SSD/HDD + Processor පැත්තට බර දාන්න.
Photoshop, Illustrator, Corel Draw වගේ ඒවාට ගොඩක් ඕනේ RAM එක නිසා අඩුම 8GB එකක් තියාගන්න. Processor එක lowest i5 එකක් දාගන්න. i3 වලට යන්න එපා...