ඔන්න ඕක තමා වැරැද්ද. photo එවනකන් අතල් ගන්නකන් පට්ට කෑල්ල, පට්ට බඩුව. ගෙදරට කියනවා කියපු ගමන් ඒකිගේ වැරැද්ද! ලස්සනක් නෑ.. හෙන චාටර්.. වටේටම දීලද දන්නේ නෑ.. :no::no::angry::angry:
සුරංගනා කතා කියල හෙන බෝල බස්සල සෙට් කරගෙන දැන් අවුලක් වෙලා රත් උනාම ඇස දෙක ඇරෙනවා. කලේ වැරද්දක් කියල. එත් තමන්ගේ...