IP hide කරන්න උදව්වක්..

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    IP hide කරන්න උදව්වක්..

    මචන්ලා කොහොමද computer එකේ IP එක hide කරන්නේ net use කරද්දි?
    Hotspot shield දැම්මා.. එ්ත් එ්ක ටික වෙලාවකින් limited කරනවා බන්.. Premium අරන් ගෙවන්න සල්ලි නෑ තාම..
    වෙන විදියක් නැද්ද එ්ක කරන්න??
    මේක ඉන්න computer වැඩ්ඩොන්ට උදව් කරන්න පුළුවන්ද??
     
    • Like
    Reactions: Profile_01

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kagenda ubata IP eka hide karanna ona web site ekenda ehenam proxy ekak use karapan nath nam tor eth securities risk thinawa confidential detail use karanan epa fb gmail credit card
     
    • Like
    Reactions: Kasun93 rox

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    kagenda ubata IP eka hide karanna ona web site ekenda ehenam proxy ekak use karapan nath nam tor eth securities risk thinawa confidential detail use karanan epa fb gmail credit card

    මට bluestack app එකෙන් Internet use කරන වෙලාවට තමයි බන් කරන්න ඔන..
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මට bluestack app එකෙන් Internet use කරන වෙලාවට තමයි බන් කරන්න ඔන..

    ඔය කියලා තියෙන ටිකෙන් මොකක්ද හොඳ??
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මම වගේ හදිසි වැඩ වලට Chrome එකට DOT VPN දාගනින්.. මොකක් හරි අවුලක් වෙලා උන්ගෙ Premium Feature එක මට Active වෙලා තියෙන්නෙ Full Speed එනව මට නම්... :love::love::love:
     
    • Like
    Reactions: Kasun93 rox

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    ZenMate VPN
    BrowserC
    Hotspot Shield VPN Free Proxy (Porn සයිට් වලට යද්දී Limited වෙනවා.)

    IP hide කරන්න නම් Tor browser එක හොදයි.

    මේවත් Hotspot shield වගේද?? Premium ගන්න ඔනද??
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මම වගේ හදිසි වැඩ වලට Chrome එකට DOT VPN දාගනින්.. මොකක් හරි අවුලක් වෙලා උන්ගෙ Premium Feature එක මට Active වෙලා තියෙන්නෙ Full Speed එනව මට නම්... :love::love::love:

    කොහොමද බන් premium දාගන්නෙ?
    මට bluestack app එකෙන් Internet use කරන වෙලාවට තමයි බන් කරන්න ඔන.. ඔකෙන් පුළුවන්ද??
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    සුපිරිම භාණ්ඩයක් තමයි ;) මේ ලඟදි ෆ්‍රී දුන්නා මේක .. :yes:



    Ly1Oykv.png
     
    • Like
    Reactions: Kasun93 rox

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    mama use karanne Okayfreedom saha Hide my IP premium offer ekak deepu welawaka dagatte niyameta wada.. poddak hoyala balapan
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මාසෙකට ලොකු bandwidth use එකක් නැත්තන් IP Hide කරල Tunnelbear use කරන්න පුළුවන්. Free user කෙනෙක්ට මාසෙකට 500mb හම්බෙනවා. මම දන්න තරමින් 256bit encryption එක්ක එන නිසා බය නැතුව Online Shopping / Banking වගේම facebook උනත් use කරන්න පුළුවන්. Tor එකේදී full anonymity එක හම්බ උනාට use කරන්න safe නෑ.

    දැන් හැබැයි FBI / NSA කට්ටිය tor එකේ encryption එක කඩල open කරගෙන තියෙන්නේ කියලත් කියනවා!