අයේ කියන්න දෙයක් නැ ඔපිස් එකෙන් දුන්නේ ඔයින් 1ක් එකට හෙන විතරයි ගහල නැත්තේ . තේ ,බිස්කට් කුඩු, මලු පාන්, බත් ඇට, එකී මෙකි නොකී සැම දෙයක්ම එකේ තියෙනවා :ROFLMAO: දෙපාරක්ම බිම ඇත ඇරලා තියෙනවා අවුලක් නැ තාම වැඩ බැටරි නොර්මල් නම් දවසක් පුළුවන්. VS +SQL වගේ වැඩ කරනවානම් එත් පැය 9 ක් විතර අල්ලන්න පුළුවන්