ලක්ෂ 70-75 ත් අතර ගන්න හොද වාහනය මොකක්ද

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    danna magula thama. bota sure ekata passo ekak athi vikunaganna bariva...lol

    සිරා..passo ඵක නිකන් ඩක්කුවක් වගේ..ෂුවර් ඕකට ඒක විකුණගන්න බැරුව අැති..අනික 70-75 ට කොහෙත්ම වටින්නේ නෑ passo ඵක..🤣🤣🤣
     
    • Like
    Reactions: Kolama

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,254
    942
    113
    danna magula thama. bota sure ekata passo ekak athi vikunaganna bariva...lol
    Sirawatama passo ekak thiyenne, but wikunanna ona nea bola, 18k withara petrol karanawa, pvt use ekata supiri, oil change witharai need

    සිරා..passo ඵක නිකන් ඩක්කුවක් වගේ..ෂුවර් ඕකට ඒක විකුණගන්න බැරුව අැති..අනික 70-75 ට කොහෙත්ම වටින්නේ නෑ passo ඵක..🤣🤣🤣
    2018 passo eka balapan, anika 60ta aduwen ganna puluwan, mm gaththe 3.5 million
    ------ Post added on Oct 10, 2023 at 10:38 AM
     
    • Like
    Reactions: N A K A M U R A

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    2015න් උඩ විට්ස් එකක්..65/70 කට වගේ එකක් ගනින්..විට්ස් වල ඔප්ශන් හොයන්න යන්න එපා..කෝකත් එකයි..
    Neee .. mage eke okkoma tinawa safety nethuwa
    2016
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඔකොමත් හරි බන් මේ වේසිගෙ පුතාලා මීටර් කරකවල, ඔබන්න පුළුවන් හැම හිලකම මොන මගුලක් හරි ඔබලා බැට්ට්රි යටත් බෝම්බයක් සෙට් කොරල තියෙන්නේ. වාහන අරගෙන දුක් විදිනවට වඩා තියෙන මෝටර් සයිකලේම තෙමි තෙමි යනවා බන්
     
    hrdilshan.madushanka

    Active member
  • Aug 17, 2023
    168
    155
    43
    TOYOTA VITZ 2018 / 2019 with New Number

    1696994358000.png

    ------ Post added on Oct 11, 2023 at 8:49 AM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    Oaka city eke karanne 6-8 😂
    කවුද කියන්නෙ? උබ ඔය කාර් එක පාවිච්චි කරලා පැදලා බලලද ඔය කියන්නෙ? මගෙ කසින් අයියට ඕකක් තියෙන්නෙ බං. ඕකෙ fuel consumption එක වැටෙනවා මීටර් පැනල් එකේ. අපි ට්‍රැෆික් එකේ දුර දෙකම දුවලා හරියටම calculate කරලා ඔය ගාන කිව්වෙ. Colombo දරුණුම ට්‍රැෆික් එකක නම් 7/8 කරයි. එහෙම නැතුව සාමාන්‍ය town area වලදි 9/10 කරනවා. දුර දුවනකොට 12/13 කරනවා වාහනේ හරියට මේන්ටේන් කරලා හොදට එන්ජින් එක ටියුන් කරලා, ගොනා වගේ පාගන්නෙ නැතුව ගානට RPM එක 2ට අඩුවෙන් පාගලා ගියාම. වාහනේට නැගලවත් නැතුව ටෝක් දෙන ඔස්‍තාර්ලා තමා වැඩි

    AC wahala da
    පිස්සුද බං දිගටම AC දාලා. සිංහලු තෙල් කරන්නෑ තෙල් කරන්නෑ ගාල මැරෙන්න හැදුවට FB15 ඔටෝ එකක ගානටම තෙල් කරනවා 141 එක
    ------ Post added on Oct 11, 2023 at 8:58 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කවුද කියන්නෙ? උබ ඔය කාර් එක පාවිච්චි කරලා පැදලා බලලද ඔය කියන්නෙ? මගෙ කසින් අයියට ඕකක් තියෙන්නෙ බං. ඕකෙ fuel consumption එක වැටෙනවා මීටර් පැනල් එකේ. අපි ට්‍රැෆික් එකේ දුර දෙකම දුවලා හරියටම calculate කරලා ඔය ගාන කිව්වෙ. Colombo දරුණුම ට්‍රැෆික් එකක නම් 7/8 කරයි. එහෙම නැතුව සාමාන්‍ය town area වලදි 9/10 කරනවා. දුර දුවනකොට 12/13 කරනවා වාහනේ හරියට මේන්ටේන් කරලා හොදට එන්ජින් එක ටියුන් කරලා, ගොනා වගේ පාගන්නෙ නැතුව ගානට RPM එක 2ට අඩුවෙන් පාගලා ගියාම. වාහනේට නැගලවත් නැතුව ටෝක් දෙන ඔස්‍තාර්ලා තමා වැඩි

    පිස්සුද බං දිගටම AC දාලා. සිංහලු තෙල් කරන්නෑ තෙල් කරන්නෑ ගාල මැරෙන්න හැදුවට FB15 ඔටෝ එකක ගානටම තෙල් කරනවා 141 එක
    ------ Post added on Oct 11, 2023 at 8:58 AM

    Mage experience eka nam araka. Umbe ayiya hena lucky 👍
     
    • Like
    Reactions: Mr UNKNOWN