Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කොහමද රනිල්ගෙ ගේම
මේ නම් සැබෑම බුද්දිමතෙක් :yes: :yes:
masterit
Post #10
Sep 23, 2024
Forum:
ElaKiri Talk!
හොරු අල්ලනකන් බලං ඉන්න අය!
බැරි මගුල් කියෙව්වේ ඇයි එතකොට :baffled: :baffled:
masterit
Post #9
Sep 23, 2024
Forum:
ElaKiri Talk!
Patali kuhaka keriyek
මිනිස්සුන්ට බහුතරෙකට අනුරවත්, සජිත්වත්, රනිල්වත් ශුවර් නැහැ කියලනේ මචං කියන්නෙ. තනිකරම අනුරට රැල්ලක් තිබිලත් අහන අහන එකා මාලිමාවට කියලත් මේ result එක මදි. මිනිස්සු බහුතරේ කැමති අපේක්ෂකයෙක් චන්දෙට ඉදිරිපත් වෙලා නැහැ කියල කියන්නත් පුළුවන්
masterit
Post #59
Sep 23, 2024
Forum:
ElaKiri Talk!
Patali kuhaka keriyek
patalilata malimawa set wenne na yako. jeppoi mui nikan irai hadai wage
masterit
Post #27
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
Patali kuhaka keriyek
bro me politics. suddawanthayo kauruth na. meka game ekak neh
masterit
Post #25
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
Patali kuhaka keriyek
agree marenna kalin gemak gahanna try karanne buwaa ------ Post added on 1727025917
masterit
Post #16
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
Patali kuhaka keriyek
okun hinda thamai chandayak hari aawe yako :lol:
masterit
Post #10
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
2osama , dxx වරෙල්ලකො
3%i kiyanne mu next president :rofl::yes:
masterit
Post #26
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
නාමල් රාජපක්ස්ස
meka nam matath note una. gemak gahai kolla
masterit
Post #5
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴
දැන් ජනාදිපති තේරිලද තාම නැද්ද? unofficial news
masterit
Post #3,789
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
ජෙප්පෝ අනාතයි‼️.50% කාටවත් නෑ.මනාප ගනන් කිරීමට සියල්ල කඩිනමින් සූදානම් කරයි🔥
homagama ehema enakan hitapan :rofl:
masterit
Post #3
Sep 22, 2024
Forum:
News and Updates
බිස්නස්
අපේ ගේත් එක්කමයි තියෙන්නෙ. ප්‍රයිවසි කේස් බං දුන්නම :baffled:
masterit
Post #7
Sep 20, 2024
Forum:
ElaKiri Talk!
බිස්නස්
ගෙයක් තියෙයි. රෙන්ට් කරන්නෙ නැතුව, වැඩක් ගන්න පුළුවන් legit බිස්නස් මොනවද? බඩු පොට් දාන්න බෑ :rofl:
masterit
Thread
Sep 20, 2024
Replies: 13
Forum:
ElaKiri Talk!
හොරෙකුයි මෝඩයෙකුයි පචයෙකුයි චන්දෙ ඉල්ලනව
ඔය බයිල අහල ඇති වෙලා බං. උඹල කිව්වම අනිත් උං හාවො වගේ විස්වාස කරන්න ඕනෙ. අනික 2005 ඉදං ආණ්ඩු වලට ජැක් ගහල එව්වටම බැන බැන ඉන්නෙ නැතුව තනතුරු අරං වැඩ කරා නම් ඔය හොරු අල්ලලනේ බං. බොරු කයිය විතරයි.
masterit
Post #48
Sep 16, 2024
Forum:
ElaKiri Talk!
හොරෙකුයි මෝඩයෙකුයි පචයෙකුයි චන්දෙ ඉල්ලනව
රත්තරං අස්සයෝ ලම්බෝගිනි වලින් පටන් අරං කියන්න පුළුවන් බං. එත් කම්මැලියි. දුක කියන්න ත්‍රෙඩ් එක දැම්මෙ. කාටවත් කඩේ යන්න නෙවෙයි. :) :yes:
masterit
Post #45
Sep 16, 2024
Forum:
ElaKiri Talk!
හොරෙකුයි මෝඩයෙකුයි පචයෙකුයි චන්දෙ ඉල්ලනව
පෝස්ට් එකේ පචය කව්ද කියල මෙන්ෂන් කරලා නැහැ. උඹට මෙහෙම හිතුනෙ ඇයි? ;)
masterit
Post #37
Sep 16, 2024
Forum:
ElaKiri Talk!
හොරෙකුයි මෝඩයෙකුයි පචයෙකුයි චන්දෙ ඉල්ලනව
අනික මං පෝස්ට් එකේ පචය කව්ද කියල මෙන්ෂන් කරලා නැහැ. උඹ කවුරු ගැනද හිතා ගත්තෙ :rolleyes: :rofl::rofl:
masterit
Post #35
Sep 16, 2024
Forum:
ElaKiri Talk!
හොරෙකුයි මෝඩයෙකුයි පචයෙකුයි චන්දෙ ඉල්ලනව
ලොල් බං. උබ හිතන්නේ හැම එකාම දේසපාලනේ කරන්න, චන්දෙ ඉල්ලන්න ආසයි කියලද
masterit
Post #26
Sep 16, 2024
Forum:
ElaKiri Talk!
හොරෙකුයි මෝඩයෙකුයි පචයෙකුයි චන්දෙ ඉල්ලනව
චන්ද කඩෙන් නෑ ඕයි. කිරියේ මේ වෙද්දි හැම එකාම වගේ දෙන්නෙ කාටද කියල තීරණේ කරන ඉවරයි.
masterit
Post #24
Sep 16, 2024
Forum:
ElaKiri Talk!
හොරෙකුයි මෝඩයෙකුයි පචයෙකුයි චන්දෙ ඉල්ලනව
ගොබ්බයිනෙ බං. චන්දදායකයෙක් විදිහට මට උන්ව පේන හැටි කියල තියෙන්නෙ
masterit
Post #20
Sep 16, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom