මයිත්‍රී ඇවිත් හොරු අල්ලයි කියල බලං හිටියා. ගෝඨාබය ඇවිත් හොරු අල්ලයි කියල බලං හිටියා. දැන් අනුර ඇවිත් හොරු අල්ලයි කියල බලං ඉන්නවා. උඹල හිතං ඉන්නෙ ඔය හොරු ලාච්චුවෙන් සල්ලි අරං සාක්කුවේ දාන් යනවා කියලද? උන් ඒවා ගානට මනී ලෝන්ඩරිං කරගෙන තියෙන්නෙ. උන්ට බිස්නස් දෙක තුන තියෙන්නෙ නිකං කියල හිතනවද? නෑදැයෝ යාළුවො වටකරන් ඉන්නේ නිකං කියල හිතනවද?
ගමේ කුඩු විකුණන පොරත් වාහනේ ගෑනිගේ නමට ගන්නෙ ගෑනිට තියෙන ආදරේට නෙවෙයි බඩුත් එක්ක මාට්ටු වුනොත් වාහනේ රාජසන්තක වෙන නිසා. අනික ඔය රට පැනපු අයව ආයේ ගෙන්න ගන්නව කියන්නෙ කරන්න බැරි දෙයක්. මු හොරා කිවුවම ඒ රටෙන් පිටුවහල් කරයි කියල හිතනවද? වාසනාවකටවත් එකෙක්ගෙ පොටක් අහුවුනොත් අවුරුදු ගානක් නඩු කියන්න වෙනවා. ඒ කියලත් එකා නිවැරදිකරු විදිහට එලියට එන්නත් පුළුවන්.
Listen! I don't want to poop on your parade, but we have to face reality. අනුරට සහ ඉස්සරහට එන ජානදිපතිවරුන්ට කරන්න පුළුවන් එකම දේ ඉස්සරහට වෙන,
මුදල් වංචා නවත්තන එක විතරයි.
ඉස්සරහට එන අල්ලස්-දුෂණ-කොමිස් නවත්තන එක විතරයි.
අනවශ්‍ය රාජ්‍ය වියදං නවත්තන එක විතරයි.
විදේශ සංචිත රැස් කරගන්න එක විතරයි.
ආනයන අපනයන පාලනය කිරීම විතරයි.
පිං පඩි අඩු කිරීම විතරයි.
මුල්‍ය ශක්තිය වැඩි දියුණු කරන එක විතරයි.
I know it hurts to hear the truth, but come on, guys, let's step out of the fantasy.