1. masterit

    Facebook Business Manager Verification

    reject una bro. BR eke sinhalen type karala thiyenne :frown::frown:
  2. masterit

    Facebook Business Manager Verification

    මෙන්න මේක ලංකාවේ BR සබ්මිට් කරලා ගත්ත කවුරු හරි ඉන්නවද?
  3. masterit

    Ali express review

    අනිත් උන් උන්ගේ භාෂාවෙන් තමයි දාන්නේ. Ali එකෙන් translate කරනව
  4. masterit

    කොරෝන_හෙට ඉඳන් විතරද?

    මේ ඊයේ පෙරේද කොරියාවේ ඉඳන් ආපු එකෙක් ටොපිත් ගෙනත් දුන්න. උණ චෙක් කරන එක විතරයි කිව්වෙ කරේ. :sorry::sorry:
  5. masterit

    Hosting විකුනලා සල්ලි හොයන්න කැමති කවුද ?

    niyama wadak machan. Ikmanata daamu :yes::yes:
  6. masterit

    මහේෂ්ට, පල්ලෙවත්තට චන්ද

    වෙනත් eke thiyena paksha monawada?
  7. masterit

    Condom ගන්න තැනක්..

    Online order karahan. Daraz walink :P:P
  8. masterit

    Condom ගන්න තැනක්..

    Hama pharmacy ekakama wage thiye 😂😂
  9. masterit

    යූටියුබ්_වෙනුවට_මොකද්ද

    option 3k thiye. public, unlisted - link eka thiyena ayata witharak balanna(embed walata), private - authorized ayata witharak.
  10. masterit

    යූටියුබ්_වෙනුවට_මොකද්ද

    Na pay karanna oni na. mn dan check kara. visibility eka unlisted kiyala denna puluwan. ethakota link eka thiyana ayata witharai balanna puluwan
  11. masterit

    යූටියුබ්_වෙනුවට_මොකද්ද

    YouTube wala private listing karanna puluwan neda. Issara nm api ehema karaa.
  12. masterit

    Useful websites

    salpil.com product search engine
  13. masterit

    Youtube හිගන්නෝ

    Ammoh eeka:rofl::rofl::rofl:
  14. masterit

    my article on first page of google search results

    1st page ඇවිත් තියෙන්නෙ ලංකාවේ result වලටද වෙන රටක (US වගේ) search result වලටද?
  15. masterit

    Pharmacy-medicine

    Hi අනුරාධ :rofl::rofl::rofl:
  16. masterit

    Singapore 99years බදු දෙනව විතරයි

    උඹල ඔය විහිලුවට ගන්නෙ මාව නෙවෙයි ගෝඨ සර්ව කියල මතක තියා ගනිං. :yes::yes::yes:
  17. masterit

    Singapore 99years බදු දෙනව විතරයි

    උබට මගෙ පොස්ට් විහිළුවක් වෙලාද :sorry::sorry::sorry:
  18. masterit

    වෙනස_සැපදෝ

    අනේ නිකං පලයන් බං. හොඳ දේ අගය කරහන්. අනික ගෝට සර් කවදාවත් ගමේකම අමතක කරේ නැහැ. ටයි එක කුරහන් සාටකේ පාටින් දාල තිබ්බ දැක්කෙ නැද්ද උබ.
  19. masterit

    ලැප් එකේ බැටරිය විනාසයි

    පාවිච්චි කරපුව නම් ගන්න එපා බන් බැටරි සවුත්තුයි. 3500කට අලුත් එකක් ගන්න පුළුවන්

    No contents