කොරෝන_හෙට ඉඳන් විතරද?
මචං බලපං මේ ලංකාවෙ කරන ගොන් වැඩ..අද උදේ 12ට කලින් ඉතාලියෙ ඉඳන් අාපු උන්ටත් කියල තියෙන්නෙ දවස් 14ක් ගෙදරට වෙලා ඉන්න කියල.අපි අඳුනන දෙන්නෙක් අද උදේ ඵයාර්පෝට් ඵකට අැවිත් කෙලින්ම ගෙදර ගියා.ඵයාලට කියල තියෙන්නෙ සති දෙකක් ගෙදරට වෙලා ඉඳල ලෙඩක් අාවොත් ඉස්පිරිතාලේ යන්න කියල.රට ඉඳන් අාවහම කවුද සති දෙකක් ගෙදරටම වෙලා ඉන්නෙ..ඒක ඵහෙමයි වුනා කියමු,මේ පල්ලෙහ නිව්ස් ඵක දැන් නෙත් ඵකේ දාල තිබ්බෙ.හෙට.ඉඳන් ඵන.අය අනිවාර්යෙන් දවස් 14 ඉන්න ඕනලු..ඵතකොට හෙට ඉඳන් ඉඳල ඵන උන්ට විතරද කොරෝන තියෙන්නෙ
.මුන් මේක විහිළුවකට අරන්ද මංද..
ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන ගුවන් මගීන් හැර සෙසු රටවල සිට යළි දිවයිනට පැමිණෙන මගීන් දින 14 ක කාලයක් නිවෙස් තුළම රැදී සිටින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අද ඉල්ලීමක් කළා.
මෙම කාලසීමාවේ හැකිතාක් විදෙස් සංචාරවලින් වැළකී සිටින ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.
ඉරානයේ සහ ඉතාලියේ සිට පැමිණෙන ගුවන් මගීන් අනිවාර්ය නිරෝධායනයට ලක්කිරීමේ කටයුතු හෙට සිට ආරම්භ කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
http://www.nethnews.lk/article/75132

දිවයිනට පැමිණෙන ගුවන් මගීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්