බස් එකේදී මේක කියවලා තව ටිකෙන් මාව බස්ස්නවා😂
හිනා වෙලා මැරෙන්න නියම ලියවිල්ලක් මේක, කියවලාම බලන්න 🤣🤣❤
මකන කෑල්ල
===============
අපේ පංතියේ පලවෙනියා මංගලිකාය. ඒ කියන්නේ විබාගෙන් පලවෙනියාය. මංගලිකාගේ මකන කෑල්ල හරිම සුවඳය. ඒක කේක් සුවඳය. ඒ උනාට අපිට දෙන්නේ නෑ ය. අසේලයා නං කෙල ගාල ඇඟිල්ල පොතේ...