හෙට වැඩට යන උන්

Enigmakluse

Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    හෙට වැඩට යන උන්

    මචං හෙට කොළඹ අවට වැඩට යන අයට office ID eka pramanawath neh?Office letters ඕනි නෑ නේ?
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Pramanawath. Aeth hadisiye lokkage u ekak thiya ganin polociyen confeem kara ganna c ekak aran denna qwoth hema.
     

    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    දිස්ත්‍රික් අතර මාරුවෙද්දි පොලිස් බලපත්‍රය පමණක් ප්‍රමාණවතද?
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සේවයට කැඳවීමේ ලිපිය අනිවාර්යයි : හෙට සිට වැඩ අරඹන රාජ්‍ය සහ පුද්ගලික අංශ සේවකයින්ට විශේෂ දැනුම් දීමක්
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Government නම් පොලිස් එවුන් id එක දැක්කම දන්නවා ආයතන.. නමුත් pvt නම් ආයතන නොදන්න ඒවත් ඇති සමහරවිට id ත් දීල නැතුව ඇති.
    එනිසා email or sms or letter ඉල්ලල තියාගන්න.
    Hetata nam awulak nathuwa yanna eda dei first day nisa
     
    Last edited: