ඉතින් මොකද ඕයි උන්ට සෙනග නැත්නම් උදේ ඉඳන් නයා මැරුණු අහිකුණ්ඨිකයො වගේ තොපි මේකෙ වැලපෙන්නෙ.
තොපි අනුන්ගෙ ප්‍රතිපත්ති කියව කියව ඉන්න එකේ තොපේ මහ පොන්නයාගෙ එකත් කියවපං. ඒකෙත් තියෙනව ගෙවල් ඉඩම් දෙනව කියල. ඌගෙන් ඉල්ලගනින් දැන් අනුර දිනන එකකුත්නෑනෙ උඹල කියන විදියට 🤣🤣🤣
------ Post added on 1725106573