1. nul

    කොහොමද රනිල් ගේ නැගිල්ල !

    ඕව උඹල අපිට තේරෙන්නෙ නෑ 🤣🤣🤣
  2. nul

    ජෙප්පො දිනන සීන් එකක් තියෙන්නෙ.

    ඩිස්ලයික් 2යි දැම්මෙ වටපඩ බඩුව දුවගෙන ඇවිත් කමෙන්ට් එකක් දාල දුවල 🤣🤣. අඩුම QUOTE කරන්නවත් කොන්ද පණනෑ 🤣🤣. ඉරාජයාගෙ සින්දුවේ ඉන්න ගව්ම් අදින ගුපියෙක්ද කොහෙද මේක 🤣🤣🤣
  3. nul

    ළගදීම දවසක් එයි 👌

    19දි ගෝඨාභයට දුන්න එකටවත් මම නම් බනින්නෙනෑ මොකාද ඒ දවස්වල හිටියෙ ඡන්දෙ දෙන්න. මහලොකු අභියෝග වලට බයනැති නිවට රනිල අගමැති වෙලාවත් ඡන්දෙට එන්න පණ නැතුව හැංගිලාන හිටියෙ. දැං හෙන ටෝක් මම තමාලු බය නැතුව රට හදන්න රිස්ක් එකක් ගත්තෙ 🤣🤣🤣 වැඩිකරපු පාර තමා ගෝටයි ඌගෙ රැලයි 3න් 2ක් අරන් රට කෑවෙ 🤣🤣🤣 ------...
  4. nul

    ජෙප්පො දිනන සීන් එකක් තියෙන්නෙ.

    ඔයවගේ විකට කතා කියකියා ඉඳපන් උඹල මේ ඡන්දෙ ගු පරාදයි 🤣🤣
  5. nul

    මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

    උඹ මචං ගෝඨාභය පිස්සු කෙලින කාලෙත් ඌට විරුද්ධව කෑගහපු එකෙක් නිසා උඹ රටට ආදරේට සිරාවටම මේව කියනව කියල මම පිළිගන්නව බං. අපි බලමු නේද? මොකද වෙන්නෙ කියල. පහුගිය හොර හැත්තට ඉඩදීලනම් අපිට සෙතක් නෑ කියල මමනම් විස්වාස කරනව. ඉතින් මම ඊටවඩා ජෙප්පො එන එකේ රිස්ක් එක ගන්නව.
  6. nul

    ජෙප්පො දිනන සීන් එකක් තියෙන්නෙ.

    මේකෙ ඩිරෙක්ට් කඩේයන උනුයි වටපඩයොයිත් හොඳටම දන්නව ජෙප්පොන්ට තමා මෙදාපාර ඡන්ද වැටෙන්නෙ කියලඋන් ඒකනෙ ඔය වේදනාවෙන් බෙරිහන් දෙන්නෙ. ජෙප්පො දැන් ඡන්දෙන් දිනන එක ගැන වද නොවී. දින්නට පස්සෙ උං කරන දේ ගැන ෆෝකස් කරල රට අඩියක් හරි ඉස්සරහට ගත්තනම් හොඳයි. කැම්පේන් සොන්නයොයි වටපඩයොයි ඔහේ බුර බුරා ඉඳපුදෙන්.
  7. nul

    මෙන්න රනිල් දල ඇත්තු ටික එලියට දාලා තියෙන්නෙ දැන් ලපයට නෝ චාන්ස්

    ආ අමතක උනානෙ කෙලින් අදහසක් කියන්න තරම් කොන්දක් නෑකියල 🤣 හරි හරි කෙලින් බැරිනම් වටපඩ පාරක්වත් දාපම්. 🤣🤣🤣
  8. nul

    ට්‍රැක් හදුන් හා ලාල් ව ඉබි දමා වසා තබනූ. 🙏

    නියමම වහලෙක් කියල උඹම කියපු එක හොඳයි. නිකම්ද මම උඹට පුන්නක්කුවා කීව්වෙ 🤣🤣🤣.
  9. nul

    ට්‍රැක් හදුන් හා ලාල් ව ඉබි දමා වසා තබනූ. 🙏

    ගෝටට කඩේ ගිහින් එකව්න්ට් මාරුකරපු උඹ ගෝට පිස්සුකෙලිනකොට වචනයක් කීවෙ නෑ කියලනම් මම දන්නව. ඒදවස්වල ගෝටට පුකදිදී ඉඳල දැන් එකව්න්ට් අටවගෙන හොරකම් කරල රටම කාපු උන්ට කත් ඇදපු උඹලට ගුටිගහල රෙදිගලවලා බේරෙ එබුවත් මෝලේ පෑදුනේ නැතිනිසා මොලේ පාදන්න ආයෙ මොනා කරන්නද මට තේරෙන්නෙ නෑ.
  10. nul

    මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

    රැල්ලට නැතුව මෙදාපාර කාටද බං ඡන්දෙ දෙන්න ඕන.
  11. nul

    මෙන්න රනිල් දල ඇත්තු ටික එලියට දාලා තියෙන්නෙ දැන් ලපයට නෝ චාන්ස්

    @dilann මේක හෝදපං ඇවිත්. මෙන්න හාමුට බනිනව.
  12. nul

    ට්‍රැක් හදුන් හා ලාල් ව ඉබි දමා වසා තබනූ. 🙏

    පුන්නක්කුවා ඒපාර පේන බලන්නත් දන්නව. ඈ බොල පුන්නක්කුවෝ ඔය වගේ පේන බැලුවනම් ගෝටට පුකදීල මේකෙ ඉන්න බැරුව අලුත් එකව්න්ට් අටවගෙන රනිලට පුක දෙන්න වෙන්නෙ නෑනෙ. 🤣🤣🤣
  13. nul

    ප්‍රතිපත්තියේ ඉංගිරිසි කොපිය හොග් ගලා ගියා බන්

    ඡන්දෙට මාසයක් තියාවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් නැද්ද ඕයි. මේකෙ හොඳ නැති ප්‍රතිපත්තියක්ද? ------ Post added on 1724851151
  14. nul

    මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

    හරි ඉතින් මම ඒකනෙ කියන්නෙ අනුරට දිනන්න බෑ. ඉතින් මොකද මේතරම් විලාප
  15. nul

    රනීඊඊඊඊඊල් රනිල් සොයා දුවයි…

    රනිල් අනිවාර්යයෙන්ම දිනනව
  16. nul

    ප්‍රතිපත්තියේ ඉංගිරිසි කොපිය හොග් ගලා ගියා බන්

    ආ අංජනම් හනුමන්ත තව මොනාවත් අංජනම් බැලුවෙ නැත්ද? 🤣🤣🤣. ගෝඨාභයට පුක උනත් දෙන්න කලින් අංජනම් බලන හැකියාව තිබ්බෙ නැත්ද බං.
  17. nul

    මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

    ඒකනෙ මම ඉතින් කියන්නෙ මාලිමාවට ඡන්ද නෑ කියල උඹලම කියනව. ඊට පස්සෙ ත්‍රෙඩ් දාගෙන වැලපෙනව. අනුර ආවාම ඕක තමා වෙන්න පුළුවන් කියනව. උඹලට අන්දකයිපු කැවිලද බං
  18. nul

    තහනම ඉවරයි.. වාහන ආනයනය තහවුරු කරයි..

    දැන් වාහන ගෙන්නන්න පුලුවන්ද?
  19. nul

    විජිතද හරිනිද

    රවීද මහින්දානන්දද

    No contents