1. nul

    ඊලග පෝයේන් පස්සේ මේකේ හිටපු වහල් ජෙපි පැටව් 6 දෙනාට වෙන දේ

    ඒ කියන්නෙ ඔය ළමයටත් රස්සාවක් හොයාගන්න වෙනව.
  2. nul

    කැමතිම අයට මනාපය දෙන්න. නැතිනම් අකමැතිම අය ජනපතිධූරයට පත් වනු ඇත.

    තියරියට හොඳයි ප්‍රැක්ටිකල් නෑ. සපෝට්කරන එකා නැත්නම් වෙන එකෙක් එනවට කැමති මොකාද?
  3. nul

    අඳුන ගත්තද මන්දා කෝටියෙන් එකෙක් තමයි සහෝ...☺️🤌

    කැරකෙනව වගේ පේන්නෙ ඔය ළමයගෙ ඇස් සව්ත්තු නිසා.
  4. nul

    අඳුන ගත්තද මන්දා කෝටියෙන් එකෙක් තමයි සහෝ...☺️🤌

    ඒකනෙ ගැහුව ගමන් දූවිලිටික ආයෙම ඔය ළමයගෙ මූණෙ. පව් ඔය ළමය
  5. nul

    අඳුන ගත්තද මන්දා කෝටියෙන් එකෙක් තමයි සහෝ...☺️🤌

    ඕව දැම්මට ඔය ළමයගෙ ගූටියුබ් චැනල් එක අපි බලන්නෙ නෑ. නෑ නෑ ඔය දූවිලි 🤣🤣 ------ Post added on 1725033381
  6. nul

    ඊලග පෝයේන් පස්සේ මේකේ හිටපු වහල් ජෙපි පැටව් 6 දෙනාට වෙන දේ

    ඔයා ඕව දැම්මට ඔය ළමයගෙ ගූටියුබ් චැනල් එක අපි බලන්නෙ නෑ.
  7. nul

    අඳුන ගත්තද මන්දා කෝටියෙන් එකෙක් තමයි සහෝ...☺️🤌

    නෑ නෑ ඔය ළමයගෙ ඇස් වල ප්‍රශ්නයක් තියෙන්නෙ. ආච්චිලාට නොමිලේ කණ්නාඩි දෙන තැන් තියෙනව ඒ තැනකටවත් ගිහින් ඇස් දෙක පරික්ෂාකරගන්න.
  8. nul

    අඳුන ගත්තද මන්දා කෝටියෙන් එකෙක් තමයි සහෝ...☺️🤌

    අලුත් කණ්නාඩි දෙකක් ගන්න ඔය ළමයගෙ ඇස්දෙක හොඳටම සව්ත්තුවෙලා.
  9. nul

    research & development - මහාචාර්ය Gomika සහ Illeperuma සමග

    කිරියෙ ඔයිට වඩා මහාචාර්යවරු ඉන්නව දැනටම දෙන්නෙක් වැඩට බැහැල ඉන්න 🤣🤣. පුන්නක්කුවෙකුත් ඒ අස්සට රිංගලා 🤣
  10. nul

    අඳුන ගත්තද මන්දා කෝටියෙන් එකෙක් තමයි සහෝ...☺️🤌

    ඔය ලමයගෙ ඇස් පොට්ටවෙලා 🤣🤣
  11. nul

    කැමතිම අයට මනාපය දෙන්න. නැතිනම් අකමැතිම අය ජනපතිධූරයට පත් වනු ඇත.

    රනිල්ට ඡන්දෙ දාන එකෙක් ආයෙ අනුරට හරි සජිත්ට හරි මනාප ගහනවයැ. සජිත්ට හරි අනුරට හරි ගහන එකෙකුත් එහෙම කරන්නෙ නෑනෙ.ගොන්පාට් ක්‍රම මේවනම්.
  12. nul

    බයි චන්ද රැකගනිමින් පෙරටම 💪✊

    අනුර ආවොත් බුද්ධාගම ඉවරයි කියල කැම්පේන් කරන්න හිටපු උන්ට ඔය වැඩේ නිසා සැරටම රිදිල ඉන්නෙ.
  13. nul

    මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

    මොකද බං නැත්තෙ ඔය තියෙන්නෙ හොඳ ප්‍රතිපත්ති ප්‍රකාශයක්. ථේරවාදී ආර්ථික වගේ ගොංපාට් එකක් නෙවේ.
  14. nul

    Found an old book with the receipt still inside!

    PM එකක් දැමිම. 🤣🤣🤣
  15. nul

    ජෙප්පො දිනන සීන් එකක් තියෙන්නෙ.

    වේදනාවට ඕක කිය කියා ගියාට වැඩක්නෑ උඹේ හිත දන්නව මම කියන්නෙ ඇත්ත කියල.
  16. nul

    බුද්ධිමත්ව රටට මේ වෙලාවේ ගැලපෙනම නායාකයා තෝරාගමු !! :)

    පොල්පිත්තක් හරි බැඳගෙන කොන්ද කෙලින් තියාගනින් බං. කියන දෙයක් කෙලින් කියපන්. මම අහන්නෙ උඹලට මූ වග උන්ව වැඩකරන තැන්වල හම්බෙලා නැත්ද බං. අමුම පොනසි චරිත තමා මේ. මම මොනාද කියන්නෙ කියල ජොබක් කරල තියෙන බිස්නස් එකක් කරලතියෙන ඕන එකෙක් දන්නව.
  17. nul

    ඒ කාලේ පිනා දීපු ආතල්

    කිසිදේකට බය නැති ජගත. ඡන්ද කීයකට බයේ වෙන උන් දදා හැංගිලා හිටියද කියල මැරිල ඉපදුන අපිට මතක නැති නිසා හොඳයි.
  18. nul

    ජෙප්පො දිනන සීන් එකක් තියෙන්නෙ.

    කොන්ද නැති සිපයියෙක්ට මමත් කෙලින් කතාකරන්න ගියානෙ මගෙයි වරද

    No contents