මේවගේ ඔපීනියන් එකක් දුන්නට අවුලක්ම නෑ උඹ මගේ තර්කෙ ගැනනෙ කියල තියෙන්නෙ ඒකෙ වරදක් නෑ. මම උනත් විජේවීරට සපෝට් එකට කීවදෙයක් නෙවේ ඔය. වෙන prospective එකක් බලන්න තිබ්බ කියල විතරයි කීවෙ. උඩ ඉන්න පුන්නක්කුවා වගේ නොවී මේවගේ අදහසක් දැම්ම එකට respect 🙏
ලොල් මම ලැජ්ජවෙන්න ඇයි කියල කියපන් බලන්න...