උඹත් අර @erozan ගානට වැටිල දැන්. අඩුම ඌට කෙලින්ම කඩේ යන්න කොන්ද පණ තියෙනව.
මම හිතන්නෙ මම දැන් උඹ වෝල්ටර් වගේ වටපඩයො ගැන කතා කරා ඇති කියල. ඔය මම කියපු ටික හොඳටම ඇති තේරුම් ගන්න අයට උඹවගේ අය ගැන තේරුම් ගන්න. ඇත්තම කතාව මම මෙච්චර දේවල් කියව්වෙ උඹ ජේවීපී එකට එක එක ඒව කියන හින්දම නෙවේ. මට ජීවිතේදි...