මම කීවෙ බොරුද අලිජේමිසාට අනුරගෙන් තොර ලොවක් නෑ. ඌ තමා ලොකුම වැරදිකාරයා. ඉඳල ඉඳල රනිලගෙ ඒවට චූටියට තට්ටුවක් දාගෙන යනව නැත්නම් නිර්පාක්‍ෂික සලුපට බිම වැටෙනවනෙ.
අලිජේමිස් තියරියට අනුව අනුර ඉඳගෙන හිටියත් වැරදී හිටගෙන හිටියත් වැරදී බුදියගෙන හිටියත් වැරදී. 🤣