1. xnfa

    ලේ බැංකුව පෝලිම්... 🙏

    මමත් හෙට ගිහින් දෙන්න ඉන්නේ
  2. xnfa

    stock market එක යට උනොත් අපේ shares වලට මොකද වෙන්නේ මචන්ලා

    ගොඩක් වෙලාවට උඩ පාවෙයි
  3. xnfa

    🔴මොරගහකන්ද පාලම ඉවරයි !!!!!!!!!!!!!!!

    https://www.facebook.com/share/p/1SSb8mXM8z/
  4. xnfa

    ලංකාවේ ස්වබාවික අනතුරු (ගං වතුර, නාය යාම්, සුනාමි, නියඟ) අඩුම ප්‍රධාන නගරය මොකක් කියලද උඹලා හිතන්නේ ?

    ඔව්. වැව තියෙන්නේ ටවුමට උඩ ලෙවල් එකක. ටවුම තියෙන්නේ පහලින්. කැඩුනොත් නම් එකෙන්ම යට වෙනවා. ඒත් වැව නම් කඩෙන කෙස් එකක් නැහැ මචන්.
  5. xnfa

    End of the world වගේ ඕයි

    මහන්සියට නින්ද ගිහින් ඇති
  6. xnfa

    ලංකාවේ ස්වබාවික අනතුරු (ගං වතුර, නාය යාම්, සුනාමි, නියඟ) අඩුම ප්‍රධාන නගරය මොකක් කියලද උඹලා හිතන්නේ ?

    අද නම් කුරුනෑගල ට මොනවා හරි වෙනවා. යක්ෂ වැස්සක් වහින්නනේ. තද හුලනුත් එක්කම
  7. xnfa

    🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

    කොළොන්නාවේ තත්වේ කොහොම මචන්ලා ?
  8. xnfa

    ලංකාවේ ස්වබාවික අනතුරු (ගං වතුර, නාය යාම්, සුනාමි, නියඟ) අඩුම ප්‍රධාන නගරය මොකක් කියලද උඹලා හිතන්නේ ?

    කුරුණෑගල බොසා කුරුනෑගල! හැබැයි මේ පාර නම් සුවර් මදි. කුරුණෑගල වැවේ පොඩි කේස් එකක් යනවා
  9. xnfa

    End of the world වගේ ඕයි

    ඉතින් තෝ අහවල් ලබ්බක් කරනවද ?
  10. xnfa

    ලංකාව පුරා 25%කට දැන් විදුලිය නැහැ...🛑

    ග්‍රිඩ් එක අන්බැලන්ස් වෙයිද බන් ?
  11. xnfa

    හමුදාව අනුරට සපෝර්ට් නැති සීන් එකක් ද?

    ලොකුද පොඩිද කියන එක ද යකෝ මේ කියන්නේ ??
  12. xnfa

    🔴මොරගහකන්ද පාලම ඉවරයි !!!!!!!!!!!!!!!

    ආයෙත් කාලෙකට ඔලුව උස්සගන්න බැරි වෙයි වගේ. :sorry:
  13. xnfa

    හමුදාව අනුරට සපෝර්ට් නැති සීන් එකක් ද?

    සුනාමියට රට මේ වගේ එකට හොන්දාගන ගියාද බන් ? විකාර කියන්නේ නැතුව ඉඳපන් බන්.
  14. xnfa

    හමුදාව අනුරට සපෝර්ට් නැති සීන් එකක් ද?

    යකෝ රටටම කෙලවිලා තියෙද්දී කොහේ එන්නද ? අනිත් ගොඩක් වෙලාවල් වලදී උනේ රටේ එක පැත්තකට කෙලවිලා යනකොට අනිත් පැති හොඳට තිබ්බ. මේකේ රටටම එක පාරකට කෙල වෙද්දී රෙස්කියු කොහෙන් එන්නද බන්?
  15. xnfa

    Colombo 6 route එකේ බස් වැඩ කරනවද ??

    අලව්ව හරියෙන් යට වෙලා කියල දැක්ක. සුවර් නැහැ
  16. xnfa

    ගුපියනි උඹලා හොදින්ද? ‼️

    කුරුණෑගලට වහිනවා.
  17. xnfa

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    කුරුනෑගල. වහිනවා හුලන් එක්ක

    No contents