මචංල පොඩි කාමර 3ක් ටයිල් කරගන්න ඕනේ වෙලා තියනවා.
කාමර
අඩි 17 * 11, 17 * 14, 12 * 13 වගේ.
දැනට තියෙන්නේ සිමෙන්ති පොළව. අර රතු පාට දාපු. සිමෙන්ති පොළව යටින් කොන්ක්රීට් කරලා තියෙන්නේ.
ටයිල් අලාන්න හිතන් ඉන්නේ සිමෙන්ති වලට උඩින්.
හිතාගන ඉන්නේ ටිකක් ලොකු ටයිල් වලින් අලන්න සහ ටයිල් අතර ඉරි...