මචන්ලා මට arduino compatible ටෙස්ට් බෝර්ඩ් එකක් හම්බ උනා germany වලින් ෆ්‍රී. එකේ unit cost එකක්වත් ශිපින්ග් cost එකක්වත් නැහැ.
UPS එක තෘ තමයි එන්නේ.
අද කෝල් එකක් ආව ලංකාවට 8 වෙනිදට එනවා හැබැයි ටැක්ස් එක ආසන්නව 18 000 වෙනවා කියල. (Scam නෙවෙයි. සිරා සිද්දියක් මේක )
මේ ටැක්ස් එක අඩු කරගන්න...