සම්බා නෑ කොහේවත්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,669
    3,575
    113
    සම්බා නෑ කොහේවත්
    උඹ හුත්තක් කතා කරනවා, කන්න පුලුවන් නාඩුත් නෑ කොහෙවත් අපි ගේන්නේ දිනේෂ්- නිලූකා නාඩු. ඒවා නැති උනොත් නිපුන. ඒ වර්ග ගන්න නෑ කොහෙවත්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    ඒ Zumba මේ සම්බා
    xQLAMQd.png


    porL0QT.png
     
    • Like
    Reactions: TNHM

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ආණ්ඩුව නියාමනයයි, පාලනයයි පටලගෙන ඉන්නේ. මිනිස්සු තේරුමක් නැතුව පෝලිම් වල ලගිනවා.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,597
    2
    3,622
    113
    Earth
    රතු හාල් නම් තිබ්බා. මේ දවස් වල හුගක්ම කන්නෙ රතු නිසා මට එච්චර නොට් උනේ නෑ සුදු හාල් නැති සීන් එක (ඔය රතු හාල් සෙට් එක තිස්ස පැත්තෙන් ගේන ඒවා .) ඔය සුදු සෙට් එක හම්බෙන්නෙ පොලොන්නරුවෙන් මං හිතන්නෙ. ඒකය් කේස් එක
     
    Last edited:
    • Like
    Reactions: shenat

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,573
    5,817
    113
    සම්බා හොදනෑ වෙන හාලක් කාපල්ලා.. බැරිනම් ක්‍රොටන් කොල මැල්ලුමක් කාපල්ලා.
    පා..වාදෙනිය සර් කිවිවේ