ඕකෙ Tile Brand එකයි, Code එකයි එක්ක අඩු ටයිල් ප්‍රමානෙ එක්ක FB එකෙ Construction Groups වල message දාලා බලපං. සමහර විට තියෙන්න පුලුවන්. කොකටත් Option 2 එකකට ලෑස්ති වෙලා ඉදපං. මොකද බඩු ගනන් යනවා එන්න එන්න. ඒක නිසා කරන දෙයක් ඉක්මනට බලල කරපං. මටත් ලංකා ටයිල් දාලා මාසයක් වගේ ඇතුලත ටයිල් කැට දෙකක්...