කවද්ද පීරියඩ්ස් හැදෙන්න තිබ්බේ?
උබ කියන්නේ ඇත්ත නං අවුරුදු 20 ක් වෙලත් මේ ගැන දන්නේ නෑ කියන්නේ, මොනාද යකි ස්කොලවල උගන්නේ සෞඛ්‍යට?
අතගෑවා කියලා ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ. හැබයි උබේ අතේ ශුක්‍ර තරලය ගැවිලා තිබිලා, ඒවා කෙල්ලගේ සර්කල් එකේ දින 8-15 වගේ සරු කාලයේදී යෝනියේ ගෑවුනොත් ඒ ශුක්‍රානු ඇතුලට...