ඇයි බං ඒ? මේකේ උන් මොනාද කිව්වේ? අනික උබ හිතනවද ඇත්ත ජිවිතේ මුනිවරු,දේවදුතයන් විතරක්ම හම්බෙයි කියල.
කිරිය කියන්නෙත් අපි ජිවත් වන භාහිර සමාජයේම හරස් කඩක් තමයි. මේකේ
මේකේ ඉන්නේ තෙල් බෙහෙත් වෙළෙන්දෝ, තමුන්ට හතේ හතවැදී අනුන්ගේ කේන්දර බලන්න යන සාත්තරකාරයෝ, මෝඩයෝ, නුගත් ආමි/ නේවි කාර මනෝවිකෘතික...