මේ මැරුණයි කියන හාදයා සවුදි කාරයෙක්. සවුදියේ ඔටුන්න හිමි කුමාරයා එක්කත් කේස් එකක් දාගෙන තිබ්බේ.
ඇමරිකාව එක්කත් කේස්. මූ සවුදියේ මාධ්‍යයක වැඩ කරනකොට ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව නිවුස් දැම්මා කියලා එකෙන් එලෙව්ව සවුදි බලධාරීන්.
මූ වැඩ කරන්නේ සිරියන් ආණ්ඩුවට පක්ෂව. එහෙම දේකුත්...