කිරියෙ කතාවක් දැකල මගෙ කුජීත ජීවිතෙත් share කරන්න හිතුන.
මට දැන් අවුරුදු 30කට කිට්ටුයි. දැන් අවුරුදු 10ක 12ක ඉඳල ගෑස්ටික් කේස් එකක් තියෙනව. එන්ඩොස්කොපි අරව මේව ඔක්කොම කරා ලෙඩක් අහු උනේ නැහැ. සිංහල වෙදමහත්තුරුන්ගෙන්, අයුර්වේදෙන් අවුරුදු ගානක් දොස්තරලට වෙන දෙන්න බේත් නැති වෙනකන් බේත් කරා එත්...