1. masterit

    ඉදිරියේ රාළ

    ඉදිරියේ රාළ තාම ජීවතුන් අතරද? :dull::nerd: පොරව contact කරගන්න පුළුවන් විදිහක් නැද්ද? :dull::dull:
  2. masterit

    Tablet display

    IPS display එකක backlight එක replace කරන්න පුලුවන්ද?
  3. masterit

    Online degrees

    Lectures යන්නෙ නැතුව අපිට නිවාඩු වෙලාවට studies කරගන්න online course materials දෙන degree programs(bachelor/ master) මොනවද? BIT වගේ.
  4. masterit

    හම්බ-මහින්ද

    මේක ගැන කට්ටිය මොකද කියන්නෙ? මේක මඩක්ද?:oo::oo::baffled::baffled:
  5. masterit

    ජනාධිපතිවරණයක්

    ජනාධිපතිවරණයක් හැමෝටම එපා වෙච්ච සිරිසේනව යවන්න ජනාධිපතිවරණයක් තියන්න බැරිද මහ මැතිවරණයක් වෙනුවට? :oo::oo::oo:
  6. masterit

    Why Do We Live

    1.උඹල මැරෙන්න කලින් achieve කරගන්න බලාපොරොත්තු වෙන target මොනවද(භෞතික/භෞතික නොවන)? 2.උඹල නිවන විස්වාස කරනවද? ඒ වෙනුවෙන් මොනවද කරන්නෙ/ කරන්න බලාපොරොත්තු වෙන්නෙ? ආතල් ගන්නෙ නැතුව සිරාවට කියමු බලන්ඩ. :)
  7. masterit

    භාවනා

    භාවනා කරන්න පුරුදු වෙන්න හොඳ තැන් මොනවද ලංකාවේ?
  8. masterit

    Acer Lap Help

    Acer Switch 10 මචංල මේ 2 in 1 lap එක use කරන කස්ටිය ඉන්නවද? භාණ්ඩෙ හොඳයිද? mcenter එකේ 54ක් වෙනව buy abansවල 45ට දෙනව කිව්ව. කොයිකෙන් ගන්නද කියල හිතා ගන්ඩ බෑ. :baffled: https://www.mcentre.lk/laptops/acer/acer-aspire-switch-10-e-laptop-tablet.html http://buyabans.com/product-info/switch-10
  9. masterit

    Rape Scene

    ගල්කිස්ස ප‍්‍රදේශයේදී මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින්ට විරෝධය පළ කරමින් ඉකුත් 26 වැනිදා කලහකාරී ලෙස හැසිරුණු සිද්ධිය පිටුපස මෙම කණ්ඩායමේ සිටි සරණාගත දැරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් වසන් කිරීමේ උත්සහයක් පිළිබඳව මේ වන විට තොතරුතු වාර්තා වී තිබෙනවා. මිරිහාන රැඳවුම් භාරයේ සිටියදී පොලිස්...
  10. masterit

    Singer DUO 2 in 1 tab

    Singer DUO 2 in 1 tab එක use කරන/ use කරපු අය ඉන්නවද?
  11. masterit

    Dasun Chora

    සිය දිවි නසාගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන්ගේ හදිසි මරණ පරීක්ෂණය අද (26) පස්වරුවේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පැවැත්වුණා. ඒ,පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ ගේ මෙහෙයවීමෙන්. එහිදී දසුන් නිශාන්ගේ මව ලලිතා ස්වර්ණා කුමාරි හේරත් සාක්ෂි දෙමින් 29 හැවිරිදි තම පුත්‍රයා...
  12. masterit

    e-wis Help

    e-wis tab ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද? :) හොඳ windows tablet මොනවද ලංකාවේ ගන්න තියෙන්නෙ? :) windows tablet ගන්න තියෙන ප්ලේස් ටිකකුත් කියහල්ලකො දන්න කෙනෙක් :):):):):love:
  13. masterit

    ජූචකයා_vs_බෞද්ධ භික්ෂුව

    ජූචකයා_vs_බෞද්ධ භික්ෂුව එකම රටක් එක සිවුරක් සිංහල බෞද්ධයාට වෙච්ච දෙයක් :baffled::baffled::(:(
  14. masterit

    රෝහින්ජා_ඇත්ත_බොරු

    රෝහින්ජා_ඇත්ත_බොරු රෝහින්ජා සරණාගතයන්ට දේශපාලන රැකවරණය දීමට ලංකා රජය එකඟ වී ඇති බව කියවෙන, එක්තරා සංවිධානයකින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ඊයේ සිට සමාජජාලවල සැරිසරනු දක්නට ලැබේ. අදාළ මාධ්‍ය නිවේදනයේ වැරදි සහ අඩුපාඩු බොහොමයක් දක්නට ලැබේ. 1. එහි දෙමළ සහ අරාබි අක්ෂර වැරදි ය. 2. ශ්‍රී ලංකා...
  15. masterit

    කෝලි AD

    කෝලිගෙ වෙළඳ දැන්වීම:P:lol: ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි නාරාහේන්පිට තට්ටු නිවාස සංකීර්ණයක් අසළ මාර්ගයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ඡායාරූපයක් සහිත පුවතක් පිළිබඳව මේ වනවිට ඇතැම් ෆේස්බුක් පිටු අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් සිටිනවා. ඔවුන් සඳහන් කර ඇත්තේ එය ඉන්දියාවේදී සිදුවූවක් බවයි. මේ සම්බන්ධයෙන්...
  16. masterit

    Convert Android 2 Windows

    android phone එකට ටැබ් එකට windows 10,8,7,xp දාමු. ;) Requirements to install windows on android • Android Tablet or Phone • Personal Computer/Laptop. • High-speed internet connection. • USB Cable • Change My Software https://downloadchangemysoftware.org/ • High-speed...
  17. masterit

    හෝමාගම ඉස්පිරිතාලෙ

    හෝමාගම ඉස්පිරිතාලෙ හෝමාගම ඉස්පිරිතාලෙ කාල. දැන් අවුරුද්දක විතර ඉඳල කළු කොඩි එල්ලල සයිටෝන් පෝස්ටර් ගහල ඉස්පිරිතාලේ වාට්ටු ඇතුලෙයි එලියෙයි වනසල.:baffled::baffled: අනිත් ඉස්පිරිතාල මෙච්චර ගූ කරල නෑ.:frown::frown:
  18. masterit

    freelance කම්මැලියි

    freelance කරන්න පටන් අරං දැන් අවුරුදු 2ක් විතර වෙනව. පටන් ගත්ත කාලේ වගේ නෙවෙයි දැන් වැඩේ පට්ට කම්මැලියි. දවසට පැයක්වත් වැඩ කෙරෙන් නැති ලයින් එකක් තියෙන්නෙ.:sorry::sorry: ගෙදර ඉඳන් වැඩ කරන අනිත් උන්ටත් මේමද?
  19. masterit

    "නොනවතින වර්ජනයක් - GMOA" මොකක් වෙයිද?

    "නොනවතින වර්ජනයක් - GMOA" මොකක් වෙයිද? The Government Medical Officers Association (GMOA) is to launch an indefinite strike in all hospitals island-wide beginning from May 15 demanding the nationalization of SAITM, the private medical college in Malabe. The Executive member of the Association...
  20. masterit

    PHP Parallel run multi functions

    PHP HELP PHP වලින් function දහයක් (or php ෆයිල් 10ක්) විතර එක පාර execute කරල රිසාල්ට් ටික ගන්න ක්‍රමයක් තියේද?

    No contents