මචන්ලා මේකයි ප්‍රශ්නේ...
මම යුනිටියෙන් ඩෙල්ල් ලැප් එකක් ගත්ත...
වොරන්ටි ඉවර වෙන්නෙ දෙසැම්බර් 30...
දැන් කීබෝර්ඩ් එකේ ඇරොව් කී එකක් ප්‍රෙස් වෙන්නේ නැහ...
පොඩි කේස් එකක් නිසා මට දැන් ඒ ශොප් එක පැත්තට යන්න විදිහක් නැහ මචන්ලා...
ඉන්ටර්නැශනල් වොරන්ටි තියන නිස මට සොෆ්ට්ලොගික් ගෙන් වොරන්ටි ක්ලේම්...