ඇයි බන් උබ පටන් ගන්නකොටම ගොන් කතාවක් කියල ත්‍රෙඩ් එක කන්න හදන්නෙ...?
මට පෙන්නෙ උබට මුත් එක්ක තරහක් තියනවා වගෙ...
මම දැක්ක උබ එයෙත් මුව නෝන්ඩි කරල තියනවා...
උගෙ වැරදි තියනව නම් එව හදන්න උපඩෙස් දියන්...
ෆන් එකක් ගත්තට කමක් නැහ...
හැබැයි ලිමිට් පනින්න එපා...
තේරුම් ගනින්....