DELL laptop keyboard

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මචන්ලා මේකයි ප්‍රශ්නේ...
    මම යුනිටියෙන් ඩෙල්ල් ලැප් එකක් ගත්ත...
    වොරන්ටි ඉවර වෙන්නෙ දෙසැම්බර් 30...
    දැන් කීබෝර්ඩ් එකේ ඇරොව් කී එකක් ප්‍රෙස් වෙන්නේ නැහ...
    පොඩි කේස් එකක් නිසා මට දැන් ඒ ශොප් එක පැත්තට යන්න විදිහක් නැහ මචන්ලා...
    ඉන්ටර්නැශනල් වොරන්ටි තියන නිස මට සොෆ්ට්ලොගික් ගෙන් වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවන්ද...
    මම අහුවම බෑ කිව්වා...
    වෙන තැනක් තියනවද මට වොරන්ටි ක්ලේම් කර ගන්න...
    බම්ප් එකක්වත් දාල පලයල්ල කොල්ලනේ...
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    mona shp ekenda gatte?? sureda intrntnl wrnty tynwa kiyala? dell site ekn baluwada serial eka gahala?
     
    • Like
    Reactions: c2r

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :rofl: අපේ ඉන්න උන්ට මම කට කැඩෙනකම් කියනවා ඔය යුනිටියේ හොරුන්ට අහු වෙන්න එපා.... උන් ඒජන්ට්ගේ වොරන්ටි කියලා විකුණන්නේ උන් හෑන්ඩ් කෑරි කරපුවා / හොර පාරෙන් ගෙනාපුවා කියලා..... කෝ එකෙක්වත් කියන එකක් අහන එකක් කියලෑ....... :angry:

    එවපන් බලන්න ඕකේ Express Service Code එක..... මොනවා හරි කරලා දෙන්න බලන්නම් සොෆ්ට්ලොජික් එකෙන්...... :yes: :)
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    :rofl: අපේ ඉන්න උන්ට මම කට කැඩෙනකම් කියනවා ඔය යුනිටියේ හොරුන්ට අහු වෙන්න එපා.... උන් ඒජන්ට්ගේ වොරන්ටි කියලා විකුණන්නේ උන් හෑන්ඩ් කෑරි කරපුවා / හොර පාරෙන් ගෙනාපුවා කියලා..... කෝ එකෙක්වත් කියන එකක් අහන එකක් කියලෑ....... :angry:

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    :rofl: අපේ ඉන්න උන්ට මම කට කැඩෙනකම් කියනවා ඔය යුනිටියේ හොරුන්ට අහු වෙන්න එපා.... උන් ඒජන්ට්ගේ වොරන්ටි කියලා විකුණන්නේ උන් හෑන්ඩ් කෑරි කරපුවා / හොර පාරෙන් ගෙනාපුවා කියලා..... කෝ එකෙක්වත් කියන එකක් අහන එකක් කියලෑ....... :angry:

    :yes::yes: aniwa machan, munta kochchara kiwwath ahanne nane...
    mamath threads kihipayakama ape unta kiwwa price eka poddak wadi unath puluwannum agent kenekgenma ganna kiyala... koheda ithin....
     
    rajapitiya

    Junior member
  • Dec 25, 2007
    487
    12
    18
    karannama deyak nathnam ebay eken keybord ekak order karala daahan,20$-k 25$k vei machn..man lenovo ekata ekak genna gaththa.. warrenty gananm danne naha bro..
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    :rofl: අපේ ඉන්න උන්ට මම කට කැඩෙනකම් කියනවා ඔය යුනිටියේ හොරුන්ට අහු වෙන්න එපා.... උන් ඒජන්ට්ගේ වොරන්ටි කියලා විකුණන්නේ උන් හෑන්ඩ් කෑරි කරපුවා / හොර පාරෙන් ගෙනාපුවා කියලා..... කෝ එකෙක්වත් කියන එකක් අහන එකක් කියලෑ....... :angry:

    එවපන් බලන්න ඕකේ Express Service Code එක..... මොනවා හරි කරලා දෙන්න බලන්නම් සොෆ්ට්ලොජික් එකෙන්...... :yes: :)

    ඔබතුමා ඉන්න නිසානේ බය නැතුව ගත්තෙ ඉතින්....:yes:

    අනේ නෑ අයියෙ...පොඩි සල්ලි ප්‍රශ්නයක් උනා...නැත්නම් ඉතින් එගන්ට්ගෙන්ම ගන්නවා...
    අරුන් ටිකක් අඩු කරල දුන්නා...ඒකයි සීන් එක උනේ....
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    :yes::yes: aniwa machan, munta kochchara kiwwath ahanne nane...
    mamath threads kihipayakama ape unta kiwwa price eka poddak wadi unath puluwannum agent kenekgenma ganna kiyala... koheda ithin....

    අන්තිම මොහොතෙ බජට් එක අවුල් උනා බන්...
    එ වෙලාවට ඕව මතක් වෙන්නෙ නැහ බන් ඔලුව ගිනි ගත්තම....
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    karannama deyak nathnam ebay eken keybord ekak order karala daahan,20$-k 25$k vei machn..man lenovo ekata ekak genna gaththa.. warrenty gananm danne naha bro..

    thama meke warrenty tiyana nisaa eken claim karaganna baluwe bng...
    Nathnam ehema wath karanawah itin...
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    :rofl: අපේ ඉන්න උන්ට මම කට කැඩෙනකම් කියනවා ඔය යුනිටියේ හොරුන්ට අහු වෙන්න එපා.... උන් ඒජන්ට්ගේ වොරන්ටි කියලා විකුණන්නේ උන් හෑන්ඩ් කෑරි කරපුවා / හොර පාරෙන් ගෙනාපුවා කියලා..... කෝ එකෙක්වත් කියන එකක් අහන එකක් කියලෑ....... :angry:

    kiyala wedak nehe ban mamat oya tikamai kalpana kare....

    kattiya pana yanakam unity eke palu arinawa bt thama minissu ahu wenawa.

    muslim , sinhala anan manan nemei oke attatama maha horu inne

    udaharana ona taram dunna heki but wedak ne. api kiyapuwa minissu ahuwa nam unity eka dan wehila tiyenna ona...

    eth ehema nehe ne... hemadama oka issarahin yaddi oooona tharam minissu okata ringanawa penwa

    wedak ne ban....
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machan unity eke hamoma ohoma naha mage lap eketh aulak wela mama warrenty claim kara gaththa lap eka athin athata handover wela anthimata Softlogic ekata gihilla repaire karala thiyenne ( ehema thama mama danne ), eka nisa hamotama blaim eka dana eka waradiye kiyana eka thama mage adahasa,

    dan ubala kiyanna epa hodai kiwwata mage lap ekath aran auruddak yanna kalin repaire ekak awa kiyala eth machan mama meka dell site eketh check kala warrenty thiyanawa eketh, faulta ena eka nam ithin nawaththanna bahane, eka mage welawa wenna athi :)
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    :rofl: අපේ ඉන්න උන්ට මම කට කැඩෙනකම් කියනවා ඔය යුනිටියේ හොරුන්ට අහු වෙන්න එපා.... උන් ඒජන්ට්ගේ වොරන්ටි කියලා විකුණන්නේ උන් හෑන්ඩ් කෑරි කරපුවා / හොර පාරෙන් ගෙනාපුවා කියලා..... කෝ එකෙක්වත් කියන එකක් අහන එකක් කියලෑ....... :angry:

    kiyala wedak nehe ban mamat oya tikamai kalpana kare....

    kattiya pana yanakam unity eke palu arinawa bt thama minissu ahu wenawa.

    muslim , sinhala anan manan nemei oke attatama maha horu inne

    udaharana ona taram dunna heki but wedak ne. api kiyapuwa minissu ahuwa nam unity eka dan wehila tiyenna ona...

    eth ehema nehe ne... hemadama oka issarahin yaddi oooona tharam minissu okata ringanawa penwa

    wedak ne ban....

    මමත් මචන් ඔහොම හිතාගෙන තමයි ගියෙ බන්...
    ත්‍රෙඩ් ඔක්කොම කියවල නෙට් එකෙන් සර්ච් කරල එහෙම තමයි ගියෙ...
    එත් ඉතින් හඩිසියෙම සල්ලි ටිකක් මදි උනා...
    එජන්ට් ගාන හෙලෙව්වෙම නැහ...
    අරු අඩු කරා...
    ඉතින් ගත්තා...
    මිනිස්සුන්ගෙ වීක් පොයින්ට්ස් අල්ලලා උන් බඩු දෙන්නෙ බන්...