පට්ටිපොල සිට ඔහියට,කෝච්චි පාර දිගේ

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    අඩේ බොහෝම ස්තූතියි මචන් අපිත් එක්ක මේවා බෙදා ගත්තට ,, මන් පොඩි කාලෙ අවුරුදු 7 ක් දියතලාවෙ හිටියා ,, ඉතින් නිතරම වගේ කෝච්චියේ තමයි අපි නුවර එන්නෙ ... මන් අනන්තවත් ගිහින් තියෙනවා බන් ඔය ගමන .. ඒත් කොච්චර ගියත් එපා වෙන්නේ නෑ ... පට්ට ආසාවෙන් බන් බැලුවෙ පොටෝස් ටික ... ගොඩක් පින් ... රෙප් දුන්න

    :):):)
     
    • Like
    Reactions: c2r