කොලබ ටිකක් උඩ ඉස්කෝල වලට ගිය උන් දන්නවා කොච්චර දුරට කොලබ ඇතුලේ උනත් සංස්කෘතිය බෙදෙනවාද කියලා.. පහල මද්‍යම පාන්තිකයෙක් හිතන්නෙවත් නැති ජීවිතයක් ගෙවන පිරිසක් ඉන්නවද කියලා. කොලබින් එලියට යද්දී පංතී බේදය අඩු වෙනවා. මේ වෙනස හින්දා තමයි කොලබ ප්‍රදාන පාසල් වලින් දේශපාලනිකව හා විවසායකත්වයෙන් උඩ play කරන...