1. Kassaboo

    අනුර කියන්නේ සිස්ටම් එකක්-කෝටි 2ම මාලිමාවට කැමති වෙන්නෝන! -කලණ ගලෙන්බිඳුණුවැවෙ සැරකතාවක් 😂😂😂

    බුවා කෝමත් සාමන්‍ය වෙනස් fantasy යක ඉන්නේ.. සති 3 4 trip යනවලූ ගෑනි හම්බ කරන හින්දා shape seen එකක් මං දැක්කා interview එකක.. ආසම නලුවා.. දෙශපාලනිකව සෙට් නෑ
  2. Kassaboo

    අපේක්ෂකයෝ විවාදෙට ලෑස්ති...

    හරි බං දැනුවත් වුනා.. 🙏
  3. Kassaboo

    අපේක්ෂකයෝ විවාදෙට ලෑස්ති...

    රනිල් සමුවේ අනිත් උන් පුක් වෙනවා බලනකන් ඉවසිල්ලක් නෑ...
  4. Kassaboo

    රටම රහසින් රනිල්ට... 😅

    සාසනයට සක්‍රීය දේශපාලනය කැපද..
  5. Kassaboo

    පුලුවන්නන් මේක බලපන්..

    මට තිබ්බ ප්‍රශ්න වලට logical ම analysis එකක් දුන්න මනුස්සයා.. නිකන් කන්න බලන් ඉන්න උන්ට පැයක් ආයෝජනය කරලා මේ ක බලපන්..
  6. Kassaboo

    මාලිමාවේ පාක්ශිකයෝ අප්පිරියයි..

    කරපු දේ කියන එක කඩේ යනවා නෙවේ බ්‍රෝ.. කරන්න තියා කරන දිහා බලන්නෙවත් නැතුව unpractical දෝදූ වලට හුරේ දාන එක කඩේ යෑම..
  7. Kassaboo

    TNA බෙදීමේ වාසියත් අනුරට

    මැක්කෙක් මූනේ ඉන්න බල්ලෙක් ඉන්නවා .. ඌගේ මේ දවස් වල මැක්කෝ ගෝඩාක් එල්ලිලා ඉන්නේ...
  8. Kassaboo

    මාලිමාවේ පාක්ශිකයෝ අප්පිරියයි..

    තරු කුමාරයෙක්ට වගේ සලකන එක අවුලක් නෑ හැබැයි මාලිමාවේ උන් කියන දර්ශනය ඇතුලේ ඔය වසිකෘත ලක්සනයට විරුද්දයි.. උබලගේ ඔය fantasy කාමිත්වය හින්දා තමයි ඔච්චර ඌව තරුවක් කරලා තියෙන්නේ පෞද්ගලිකව අසාර්ථක මනුස්සයෙක්ව (දේශපාලනිකව සාර්ථක) අනික බන් මෙතන point එක උබලගේ ඇගට වැහිලා ඉන්න සහෝදරයා නම් ප්‍රේත ආත්මේ...
  9. Kassaboo

    මාලිමාවේ පාක්ශිකයෝ අප්පිරියයි..

    mokakda ?? anurata sapekshawa prathamikawa sajitha deyak karala thiyenawa.. ara manussaya mechchara civil power ekak thibila nikanma idalane bn mechchara kal.. ------ Post added on 1725389239
  10. Kassaboo

    මට එළකිරි එකේ කෙනක් බැන්නා අද

    කාටද උබ පුක දුන්නේ?
  11. Kassaboo

    මාලිමාවේ පාක්ශිකයෝ අප්පිරියයි..

    කැමති වෙන්න ඒ මනුස්සයා කරපු දෙයක් නෑනේ.. අඩුම කිසිම තාර්කික අර්තකතනයක්වත් නෑනේ සාමාජීයව.
  12. Kassaboo

    මාලිමාවේ පාක්ශිකයෝ අප්පිරියයි..

    මුන් හිතන් ඉන්නේ අනුර තරු කුමාරයෙක් කියලා.. ගෝටට තිබ්බ දියසෙන් vibe එක තියෙන්නේ.. කට පුක වහගෙන ඉන්නෙත් නෑ බොරු තර්ක දත්ත කියව කියව වද දෙනවා.. පුදුම කරදරයක් තියෙන්නේ.. අන්තිමේට උන්ගේ පාක්ශිකයෝ කරපු දේකුත් නෑ උන්ගේ role models ලා කරපු දේකුත් නෑ. කරන්න හැකියාවකුත් නෑ...
  13. Kassaboo

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ වාර්තාවවිකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ වාර්තාව එළියට

    එහෙම කියන්න එපා.. නාමල්ගෙත් හිල් ඇති කිව්වේ නැති උනාට.. සජිත් අදින්නෙත් නැතුව ඇති දවසම වැඩ කරන හින්දා තැම්බෙන හින්දා..
  14. Kassaboo

    ජීවිතේ අරමුන..

    ඔබට තිබේනන් කාරුණිකව ප්‍රකාශ කරන්න..
  15. Kassaboo

    මෙයාගෙ ලස්සන,

    මෝරා ගැම්ම තමයි..
  16. Kassaboo

    ජීවිතේ අරමුන..

    Totally lost මචාන්.. කරන්නං වාලේ degreeyak කරනවා.. කිසිම අරමුනක් ආසාවක් නෑ.. ඉදලා හිටලා කොල්ලෝ එක්ක set උනාට ඒකත් දැන් set නෑ.. කෑලී seen නෑ. ලොකු වගකීම් නෑ.. පවතිනවා..කිරියන්ගේ අරමුනු කියාගෙන යමන්කෝ මටත් inspire වෙන්න.. Serious අහන්නේ.. 😅🥲
  17. Kassaboo

    පුන්චී අම්මා වගේද prof.මෛත්‍රී

    අමිමෝ අම්මෝ ... දේශපාලන වැඩිහිටියෝ
  18. Kassaboo

    මාලිමාවට විරුද්දව ඇයි මේ තරම් thread දාගෙන නටන්නේ ඇයි

    කුමාරයා ගැන පැහැදීමක් නැති කමට...
  19. Kassaboo

    පුන්චී අම්මා වගේද prof.මෛත්‍රී

    සාගල මොන පුක්කෙක්ද ?? කුරුදුවත්ත රාජකීයේ head prefect වුන එක විතරයි

    No contents