කොලබ උපසංස්කෘතිය..

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    කොලබ ටිකක් උඩ ඉස්කෝල වලට ගිය උන් දන්නවා කොච්චර දුරට කොලබ ඇතුලේ උනත් සංස්කෘතිය බෙදෙනවාද කියලා.. පහල මද්‍යම පාන්තිකයෙක් හිතන්නෙවත් නැති ජීවිතයක් ගෙවන පිරිසක් ඉන්නවද කියලා. කොලබින් එලියට යද්දී පංතී බේදය අඩු වෙනවා. මේ වෙනස හින්දා තමයි කොලබ ප්‍රදාන පාසල් වලින් දේශපාලනිකව හා විවසායකත්වයෙන් උඩ play කරන set එකක් නිර්මානය වෙන්නේ..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,633
    1
    51,360
    113
    ප*යාගල
    sorry.com
    පහල මද්‍යම පාන්තිකයෙක් හිතන්නෙවත් නැති ජීවිතයක් ගෙවන පිරිසක් ඉන්නවද කියලා
    අපිටත් කියන්න බලන්න ඒ ලයිෆ් එක මොනවගේද කියල දන්න කෙනෙක්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඒ වගේ එකෙක් තමයි අර රනිලගෙන් ප්‍රශ්නෙ ඇහුවෙ. ඔය class එකේ පාරම්පරික ධනය ටිකක් කැරකෙන හින්ද පොරවල් කියල හිතුවට ලෝකෙ ගැන මෙලෝ අවබෝධයක් තියෙන උන් නෙමේ. ස්වයංවින්දන ආතල් එකක් ගන්නෙ.
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ඒ වගේ එකෙක් තමයි අර රනිලගෙන් ප්‍රශ්නෙ ඇහුවෙ. ඔය class එකේ පාරම්පරික ධනය ටිකක් කැරකෙන හින්ද පොරවල් කියල හිතුවට ලෝකෙ ගැන මෙලෝ අවබෝධයක් තියෙන උන් නෙමේ. ස්වයංවින්දන ආතල් එකක් ගන්නෙ.
    කියන්න උන්නේ.. Royal park seen එක උන්නෙත් ඒ වගේ එවුන්ගේ party ekakadi.. හැබැයි බන් රනිල්,jr, wage එවුන් හැදෙන්නෙත් එතනින් තමයි.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,685
    16,895
    113
    කොලබ ටිකක් උඩ ඉස්කෝල වලට ගිය උන් දන්නවා කොච්චර දුරට කොලබ ඇතුලේ උනත් සංස්කෘතිය බෙදෙනවාද කියලා.. පහල මද්‍යම පාන්තිකයෙක් හිතන්නෙවත් නැති ජීවිතයක් ගෙවන පිරිසක් ඉන්නවද කියලා. කොලබින් එලියට යද්දී පංතී බේදය අඩු වෙනවා. මේ වෙනස හින්දා තමයි කොලබ ප්‍රදාන පාසල් වලින් දේශපාලනිකව හා විවසායකත්වයෙන් උඩ play කරන set එකක් නිර්මානය වෙන්නේ..
    Examples tikak kiyapan balanna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    කොලබ ටිකක් උඩ ඉස්කෝල වලට ගිය උන් දන්නවා කොච්චර දුරට කොලබ ඇතුලේ උනත් සංස්කෘතිය බෙදෙනවාද කියලා.. පහල මද්‍යම පාන්තිකයෙක් හිතන්නෙවත් නැති ජීවිතයක් ගෙවන පිරිසක් ඉන්නවද කියලා. කොලබින් එලියට යද්දී පංතී බේදය අඩු වෙනවා. මේ වෙනස හින්දා තමයි කොලබ ප්‍රදාන පාසල් වලින් දේශපාලනිකව හා විවසායකත්වයෙන් උඩ play කරන set එකක් නිර්මානය වෙන්නේ..
    ඒ වගේ එකෙක් තමයි අර රනිලගෙන් ප්‍රශ්නෙ ඇහුවෙ. ඔය class එකේ පාරම්පරික ධනය ටිකක් කැරකෙන හින්ද පොරවල් කියල හිතුවට ලෝකෙ ගැන මෙලෝ අවබෝධයක් තියෙන උන් නෙමේ. ස්වයංවින්දන ආතල් එකක් ගන්නෙ.

    මොකක්ද බන් ඒ කොල්ලා අහපු එකේ වැරැද්ද? දැන් හදුනාගෙන් ඇහුවොත් "ආතල් එකට මොකද කරන්නෙ කියලා?" ඌ කිව්වොත් "යාලුවෝ එක්ක බොනවා, වැවේ නානවා" වගේ එකක්. ඒකත් චාටර්ද? මෙහේ උන්ට කලිසමේ බඩු යයිනේ "අම්මො සරල කම' ගගා. රනිලා කියපු එකයි ඔකයි දෙකම එකයි. සීන් එක තියෙනේ ලොන්තයන්ට එක පැත්තක් පෙන්න බෑ.

    ලොන්තයන්ට මැජික් වගේ උනාට ආතල් එකට ගිහින් බීලා ෆන් ගන්න උන් ඉන්නවා. කොටින්ම අපිත් ඒවා කරනව අපි "colombo crowd" එකේ නොවුනට.

    ගිහින් නැත්තන් පොඩ්ඩක් ගිහින් පබ් එකක බීලා පොඩි ආතල් එකක් අරන් වරෙල්ලා. එතකොට ඔය ලොන්ත ගති එහෙම නැතිවෙලා යයි. ඇති නැති සීන් උඩ සමාජ වෛරය මත්තෙ කරන පොල්ටික්ස් නම් පට්ට චොරයි
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    කොලබ ටිකක් උඩ ඉස්කෝල වලට ගිය උන් දන්නවා කොච්චර දුරට කොලබ ඇතුලේ උනත් සංස්කෘතිය බෙදෙනවාද කියලා.. පහල මද්‍යම පාන්තිකයෙක් හිතන්නෙවත් නැති ජීවිතයක් ගෙවන පිරිසක් ඉන්නවද කියලා.
    Yes, mehama innawa, eka layer godak thiyanawa :yes:

    un apita jobs waladi kawadath set wenne na or Uni wala wath lanakwa athulee lesiyan

    Godak un CIS,AIS, Ladies College, St,Thomas, Royal, Vishaka, Trinity, Bishops wala wage giya un, un oya Grade 5 pass wela yana un wage newee mara wenasak thiyanawa Royal Vishaka walath oyath oya class ekee inna unge

    unta kohomath lanakwe un yanna ona uparima level gihilla thiyanne unta thawa dewal achieve karanna na life ekee

    Oya set wala mama danna ekama ekake hitiya, unge layer un set unama kawadawath un Sinhala wath katha karanne na.

    Un age 13-18 kalema kello kollo gewal wala pool party, ekata trips yanawa, clubbing yanawaa, unge ammalath owa dannawa awulake na same class nisa. Godak ma oya level ekee inna un karana sports uth thiyanawa and activities unge kalliya thiyaganna (Interact, Shakespeare Drama, Rowing, Waterpolo, Tennis example)

    Okun politics karanna dan enawa adui, anthimata ohoma apu unta hitiye ara Ratwatte ge putha (dinuka Ratwatte) and Duminda Attygala (Ranil ge nadayak thawa)
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මොකක්ද බන් ඒ කොල්ලා අහපු එකේ වැරැද්ද? දැන් හදුනාගෙන් ඇහුවොත් "ආතල් එකට මොකද කරන්නෙ කියලා?" ඌ කිව්වොත් "යාලුවෝ එක්ක බොනවා, වැවේ නානවා" වගේ එකක්. ඒකත් චාටර්ද? මෙහේ උන්ට කලිසමේ බඩු යයිනේ "අම්මො සරල කම' ගගා. රනිලා කියපු එකයි ඔකයි දෙකම එකයි. සීන් එක තියෙනේ ලොන්තයන්ට එක පැත්තක් පෙන්න බෑ.

    ලොන්තයන්ට මැජික් වගේ උනාට ආතල් එකට ගිහින් බීලා ෆන් ගන්න උන් ඉන්නවා. කොටින්ම අපිත් ඒවා කරනව අපි "colombo crowd" එකේ නොවුනට.

    ගිහින් නැත්තන් පොඩ්ඩක් ගිහින් පබ් එකක බීලා පොඩි ආතල් එකක් අරන් වරෙල්ලා. එතකොට ඔය ලොන්ත ගති එහෙම නැතිවෙලා යයි. ඇති නැති සීන් උඩ සමාජ වෛරය මත්තෙ කරන පොල්ටික්ස් නම් පට්ට චොරයි
    කොල්ලෝ කෙල්ලෝ හෙම්බත් වෙලා බන් ඉන්නේ.. උන් මෙතන emotional පැත්තට බාර දෙන්නේ. මාලිමාවත් එක කේට කරන්නේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    paycheck eken paycheck ekata survive wena un unge emotional stress ekath ekk cope wenne mewata banala thami 😛

    Sinhala wath katha karanne na.

    oya kiyapu scl wala aya sinhala katha karannthuw puluwn tharam English walin katha krnne nikm nemei bn, English kiynne Lankave minissunge First language eka nemei, scl wlin nikm Eng period ekak thibba kiyala English purudu wennaha ek danna nisa thamai day to day life ekedi English use krnne purudu wenna
    ------ Post added on Sep 12, 2024 at 10:59 PM
     
    ඔව් මේක තමා රීසන් එක. මේක තමා ජෙප්පො වගේ උන් පාවිච්චි කරන්නෙත්. වෛරයක් ඇති කරලා එකෙන් රැල්ලක් ගහන්න යන්නෙ.
     
    • Dislike
    • Like
    Reactions: shenat and Kassaboo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    same here ;)
    me coming from a middle class family, my best friend having a Aniwatte rich daddy
    me on school van, he's on fucking prado

    then got another friend, his daddy owns multiple wholesale shops in dambulle
    benz thama, sigh...

    full athal life, drink, kello since grade 7/8
    me on the other hand, just a dumb nerd :(
    never got invited to those rich kid parties, but in school we all same
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    oya kiyapu scl wala aya sinhala katha karannthuw puluwn tharam English walin katha krnne nikm nemei bn, English kiynne Lankave minissunge First language eka nemei, scl wlin nikm Eng period ekak thibba kiyala English purudu wennaha ek danna nisa thamai day to day life ekedi English use krnne purudu wenna
    ------ Post added on Sep 12, 2024 at 10:59 PM
    Mun me purudu wenna kath karana un newee bung :no:

    Mun inne flower road, Barnes Place, Ward Place wage pattama expensive Colombo 07, Kandy Aniwatta wage area wala

    Okun loketa awa dawase idan ahennath English, Purudu wenna deyak na unta
    Un kalu suddo, ubalata ehama ekake wath set wela naa oka gana idea ekake ganna mama hithanne,

    mama hithanne lanakwe 95% withara me layer eka dakinna wath or ahannath wath labaenna na jeewitheta

    Un godak un Degree karanne USA, UK, Australia melo part time ekake awth nokara godak un , karala aiyth lankwata enawaa unge dewal continue karanna

    never got invited to those rich kid parties, but in school we all same
    Only for the same class invited bro. Ekata salli thibath enter wenna ba
    ------ Post added on Sep 12, 2024 at 11:07 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    රෝයල් කියලා කුලකයකුත් තියනවා. ඕනිම බලු වැඩක් කරත් ස්කෝලේ නිසා උන් උන් ගේ එකාව බේර ගන්නවා
     
    • Like
    Reactions: Kassaboo

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    රෝයල් කියලා කුලකයකුත් තියනවා. ඕනිම බලු වැඩක් කරත් ස්කෝලේ නිසා උන් උන් ගේ එකාව බේර ගන්නවා
    Royal ගැට්ට
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ubalata ehama ekake wath set wela naa oka gana idea ekake ganna mama hithanne,

    mama hithanne lanakwe 95% withara me layer eka dakinna wath or ahannath wath labaenna na jeewitheta

    Un godak un Degree karanne USA, UK, Australia melo part time ekake awth nokara godak un , karala aiyth lankwata enawaa unge dewal continue karanna

    Depends on the person tho :)
    In my friend groups we talked in English so we can learn and improve the accent
    I went to Ananda College n hv friends who currently doing their degrees at MIT so.. :)
     
    • Like
    Reactions: Kassaboo