එකගයි .
මෙතන බන් මගේ මානව කියවීමට අනුව , මාලිමාවේ උඩ ඉන්න සහෝදරවරු හෙට කන්නේ කොහොමද කියලා හිතන්නේ ඔනේ නැති ආර්තික මට්ටමක ඉන්නවනේ ඒත් ග්‍රාමීය jvp සාමාජිකයෝ මාසික පඩියෙනුත් කොටසක් පක්සෙට දීලා හෙනම ගේමක් දීලානේ ජීවත් වෙන්නේ.. පක්සේ ඇතුලෙම අනුර හා සුලු සාමාජිකයින්ගේ ජීවිත මට්ටමේ විශමතාවයක්...