උබලා දන්න ඇමති පුත්තූ කොයි වගේ ද බන්.. උන්ගේ personality එක සාම්ප්‍රදායික මාලක සිල්වා vibe එකේද .. නැත්තන් smart,මොලේ තියෙන වුන් ඉන්නවද..
මන් දන්න පොඩි එකෙක් කිව්වා අලව්ව පැත්තේ ඇමති පුතෙක් උන්ගේ section එකේලූ .. මූ party කරන්න යන්නේ msd අරගෙනලූ. එකසැරයක් මුට part eka දාන්න ආපු එකෙක්ට weapon එක...