මුන් දෙන්නා campaign එකට යට කරන සල්ලි එක්ක මන් කියන්නේ tik tok trend එකක් තමයි දැන් මදී.. පුතනෝ කොහොමත් seen එකේ නේ හිටියේ ගොන් කතාවක් කියලා.. අනුර දැන් prado වල ගිහිල්ලා සගරුවන කැන්වසින් එහෙම යවලා සිංහලයා චූන් කරාට මදී.. ලස්සනට dance එකක් එහෙම දාලා ගත්තනන් genz vote ටික nothing...