1. Inigo Montoya

    ඉඩම විකුනලා එන ලාබෙට බදු ගෙවන එක

    මෙහෙම බැරිද? ඉඩම තෑගී ඔප්පුවක් විදියට ලියනවා. සල්ලිත් තෑග්ගක් විදියට ගන්නවා. එතකොටත් ඔය ටැක්ස් එක වදිනවද?
  2. Inigo Montoya

    ප්‍රීතී වෙසක් මෙන්න උබලට වෙසක් තෑග්ග දිලා😂

    අපි දැන් 500ක් දෙන්න ඕන බන්. මේ මළ මගුලට සුපර් ගහන්නෙ.
  3. Inigo Montoya

    දහම් පාසල් අදින ළමා සාරිය ට වඩා පාසල් ඇදුම සන්වරයි සහ චාම් නේද?

    ඔය ඇඳුමේ නම මොකක්ද? ළමා සාරිය. එහෙම කියන්කොටවත් උඹට අවුළක් දැනෙන්නේ නැද්ද? පොඩි උන් නේ බන් ඕක අඳින්නේ.
  4. Inigo Montoya

    වාහන ceramic coating කිරීම ගැන මොකක්ද හිතන්නේ?

    මාත් කැමතියි ලස්සණට තියාගන්න. එත් සැබෑ ජීවිතේදී එහෙම තියාගන්න අමාරුයි. ලංකාව වගේ රටක ඉතාමත්ම අමාරුයි. වීකෙන්ඩ් එකට එලියට අරං රවුමක් දෙකක් යන්න වගේ කරොත් නම් තියෙයි හොඳට. එත් ඩේලි රනර් එකක් කියන්නේ අමාරුම වැඩක්.
  5. Inigo Montoya

    මිට්ටෝ කතාබහ කල වාහන කීපයක පෙර පැවති මිල සහ නව මිල 🔴🥴

    රත්තරං හිටිය නම් ඌට ඉක්කා ගැහෙයි මේවා කියවල
  6. Inigo Montoya

    බුද්ධ සාසනයටම පහර ගහන්න හෙන සෙට් එකක් පට්ට ගේමක ඉන්නෙ මේ දවස් වල..🤔

    හාමුදුරුනමකට ගරු කරන්න බැරි තොගෙන් අම්මා කෙනෙක්ට මොන ගරු කිරීමක්ද. මට උඹේ අම්මා තාත්තා ගැන දුකයි. ඒ අහිංසක මිනිස්සු තෝ වගේ පාදඩයෙක් හැදුව එක ගැන දුක් වෙනවා ඇති. ආයිත් උඹට රිප්ලයි දාන්නේ නැහැ. මොකද තෝ ගණන් ගන්නේ නැහැ.
  7. Inigo Montoya

    බුද්ධ සාසනයටම පහර ගහන්න හෙන සෙට් එකක් පට්ට ගේමක ඉන්නෙ මේ දවස් වල..🤔

    අම්මෙක්ට ගරු කරන්න බැරි පාදඩ හුත්තෙක් එනවා ආගම දහම ගැන අපිත් එක්ක තර්ක කරන්න. මේ පාදඩයා හිතාගෙන ඉන්නේ අපිත් උගේ මට්ටමේ කියල.
  8. Inigo Montoya

    එවන්න බලන්න ඔයා මහන්සියෙන් හදපු ලස්සන වෙසක් කූඩුවේ ෆොටෝ එකක්🩷🩷

    වෙසක් කූඩු හැදුවේ වෙසක් මාසේ බන්. මේක පොසොන් පෝය නෙ.
  9. Inigo Montoya

    වයඹ පාසල් ලමයින්ට ලිංගික අධ්‍යාපනය නොදී ගුණධර්ම පමනක් කීයාදීමට අපේ සර් මහ ඇමති කරමු 🙏🙏🙏

    මුතුගලට කැමති, හේතුව තමයි මේක මොකා දින්නත් ඊළඟ මහා මැතිවරණයට අලුත් මූණු ඕන.
  10. Inigo Montoya

    අල්ලි

    උඹ ඕලෙවල් ලියනකොට මම ඒ ලෙවල් ලියල අවුරුද්දක් ගිහින්. අපිට වැඳපන්.
  11. Inigo Montoya

    මගේ දැනුමේ අඩුවක් සම්පූර්ණ කරගන්නයි මේ හදන්නෙ

    ඔය කොටකෙතන කේස් ටික නේද? පොළිස් පොන්නයෝ තමයි ඒ කොල්ලා බොරුවට අල්ලන් ගියේ.
  12. Inigo Montoya

    👍 කලැයකට ගිහින් භාවනා ක් කරන් පොඩි කුටියක් හදන් 🤔

    ආසයි බන්, ඒත් මේ සිරි ලංකාවේ ඒවා බෑ. අල්ලියක් තරන් පොඩි ඉඩම් කෑල්ලක එහෙම ඉන්න බෑ නෙ
  13. Inigo Montoya

    වාහන ceramic coating කිරීම ගැන මොකක්ද හිතන්නේ?

    ඕනේ නෑ බන්, තේරුමක් නැති වැඩක්. ස්ටිකර් කරන්නත් එපා.
  14. Inigo Montoya

    ඇපල් ශකබුං 🍎

    නයිට්‍රස් ඔක්සයිඩ් කියන්නේ මත් වෙන්න ගහන එකක්ද?
  15. Inigo Montoya

    අටමස්තානයෙන් චීවරධාරියා ඉවතට.

    වඳින්න ඕන නැහැ, බලහත්කාරෙන් වැඳුම් ගන්නෙත් නැහැ. වැඳුම් නොදී ඉන්නත් පුළුවන්. අපි බන් පන්සල් 3ක දායකයෝ. අපේ ගෙදර දෙපැත්තේ පන්සල් දෙක. අපේ අම්මාගේ ගමේ පන්සල. මෙවයිත් දුසිල් භික්ෂූන් හිටිය. එහෙම ඉන්නවා කියල හැම භික්ෂූන්වහන්සේ නමකටම ගරු සත්කාර නොකර ඉන්න බෑ. අපි සිල්වත් භික්ෂූන් ලෙස සලකා වැඳුම්...
  16. Inigo Montoya

    අටමස්තානයෙන් චීවරධාරියා ඉවතට.

    ඒවා කාලා බලන්න ඕන නැහැ. පරීක්ෂණාගාර වලදී තාප ජනක අගය හොයන්න පුළුවන්. උඹත් ඕනේ නම් කැලරි මීටර් එකක් හොයාගෙන මැනපන්.

    No contents