උඹ දාපු ලිස්ට් එකට මාත් ආසයි බන්. කොහිල අල සම්බලේට කැමති, එක මරුවට හැපෙනවා. කොහිල දළු ඇඹුලට ඉව්වම රසයි. වෙනසකට කතුරුමුරුංගා මැල්ලුම එහෙමත් හොඳයි. හැබැයි කොළ හීනියට කපන්න ඕන. හූරල අරන් හැදුවම රස එන්නේ නැහැ.
ඌට මෙන්ටල් අවුලක් තියෙනවා වගේ. ගණන් නොගෙන ඉන්න.
------ Post added on 1780282899