ඉතින් මිනිස්සු කන නිසානේ මරන්නේ
බුද්ධාගමේ කෙලින්ම මස් කන්න එපා කිව්වා නම් මස් මරණ එක අඩු වෙනවා.
ප්‍රානගාතය අඩු වෙනවා... ඉතින් එහෙම තියෙද්දී මස් කාවට පව් නෑ කියන එකෙන් වෙන්නේ වක්‍රාකාරව මස් වලට අනුබලයක් දීම නේද
දැන් කුඩු ගහන එවුන් ඉන්න හින්දනේ කුඩු විකුණන්නෙ...
කුඩු ගහන එකත් පාලනයක් නීතියක්...