මම මේ ලෝකේ කාටවත් කිසිම නීතියක් දාලා නෑ
හැමෝටම තමන්ගේ කැමැත්තට දේවල් කරන්න අයිතියක් තියෙනවා
ඒවට නීති දාන්නේ පොන්නයෝ
කොටින්ම මගුල් ගෙදර දවසට wife ට කියලා වන්දව ගන්නේ පොන්න චාරිත්‍රයක්
එහෙම අය ඉන්නවා බං... සොයන්නට සම්බ වේ
------ Post added on 1780675938