සිරාවට මචන්!
උගේ පේජ් එකේ ඉන්ට්‍රෝ එක ටිකක් බලපන්
"Nirmana" is the company that is not Professional, not Creative, But "Nirmana" is working hard..
උන්ම දාලා තියෙනවා උන් ප්‍රොපෙෂනල් නැහැ කියලා!
ඒක දැකලත් ඌට කියලා වැඩ ගන්නවා කියන්නෙ මුන් නම් සාමාන්‍ය මිනිස්සු වෙන්න බැහැ.
ප්‍රශ්ණයක් අහද්දි...