රසට හැදුවම මරු
සල්ලි නැති උනාම අල, බතල, කොස්, දෙල් තමා
බඩඉරිගු අපි වවලා නෙමේ
100ට කරල් 4යි, නවත්තලා තිබ්බ ලොරියකින් ගත්තේ.
අපිට වවන්න කොහෙද බන් ඉඩං
------ Post added on 1737169632
පොල්තෙල් කඩෙන් ගන්න එක අපරාදේ. හොද්දට දාන්න මිරිකන පොල් කුඩු වේලලා හිදින මැසින් එකට දාලා පොල් තෙල් ගන්න...