1. SMD

    internet connection drop ..

    එහෙම නැද්ද ?
  2. SMD

    internet connection drop ..

    මචන්ල, මේ ලගකදි ඉදන් internet connection drop වෙන seen එකක් තියනව.. YouTube video එකක් load වෙන්න දැම්මම, ටිකක් load වෙලා නවතිනව. වෙන site වල උනත් එහෙමයි, open කරපුවම connection loss එකක් පෙන්නනව. refresh කරාම හරි යනව. office එකෙත් එහෙමයි, ගෙදරත් එහෙමයි. උබලටත් එහෙම තියනවද..
  3. SMD

    කොලඹ කච්චේරිය

    රජයේ රස්සාවල් කරන උන් මේවට එන්නෙ කලාතුරකින් එකෙක්. මහ කාලකන්නි රස්සාවල් බන්.. මන් දන්න ඔක්කොම රජයේ රස්සාවල් කරන උන් මෙලෝ ඇක්ටිව් ගතියක් නෑ
  4. SMD

    හිරු මෙගා බ්ලාස්ට් - සීදූව සකුරා

    apith giya.. 5 min hitiya .. mada lokayak.. saddeth ne.. patta chaaa... Mega Pus .. blast une ne ...
  5. SMD

    වෑන් එකක් ඕන රෙන්ට් එකට

    90/= 30dys, 2500 km, with Driver and fual. with out fual 60/= Caravan QD32 Dual AC ( My van )
  6. SMD

    Mitsubishi Lancer 2014

    My Dreem...
  7. SMD

    sumedha - 0777 863342

    sumedha - 0777 863342
  8. SMD

    Air ටිකට් ගන්නෙ කොහොමද ? ( help me )

    රෙපකුත් එක්කම ස්තුතිය...
  9. SMD

    Air ටිකට් ගන්නෙ කොහොමද ? ( help me )

    අනේ පිං සිද්ධ වෙයි. මං අහන්නවත් දන්නෙ නෑ මචං
  10. SMD

    UPS පරිපථ /UPS Circuit diagram

    මචං.. මගෙ බ්යික් එක කික් නැති මොඩල් එකක්. වැඩිය පදින්නෙත් නෑ. ඉතින් බැටරිය චාජ් නෑ කොයි වෙලාවෙත්.. මට ඕනෙ 230 වලින් 12වොල්ට් ඇම්පියර් 9යෙ බැටරිය චාජ් කරගන්න විදියක්....
  11. SMD

    Air ටිකට් ගන්නෙ කොහොමද ? ( help me )

    කොහෙද බං එලියට බහින්නෙ. ඔෆිස් වලටම අපි හිරවෙලා ඉන්නෙ. වැඩ කරන්නෙ අවිස්සාවේල්ලෙ. මං මෙහෙ බැලුව. මෙහෙ කොහෙද බං ඕව.
  12. SMD

    Air ටිකට් ගන්නෙ කොහොමද ? ( help me )

    කොහෙද බං ඔය ඔෆිස් තියෙන්නෙ ?
  13. SMD

    Air ටිකට් ගන්නෙ කොහොමද ? ( help me )

    ස්තූතියි මචං
  14. SMD

    Air ටිකට් ගන්නෙ කොහොමද ? ( help me )

    Air ටිකට් ගන්නෙ කොහොමද ? ( help me ) කොල්ලනේ.. මට පොඩි උදව්වක් ඕනෙ. මං දෙසැම්බරේ විදේශ ගතවෙන්න හිතන් ඉන්නව. වීසා නං හරි... :) ටිකට් ගන්නෙ කොහොමද ? :baffled: අඩුම ගානට ටිකට් ගන්න සංසන්දනය කරන්නෙ කොහොමද ?:baffled: යන්නෙ බෙල්ජියමට... යන දිනේ 12/14 එන්නෙ 01/03
  15. SMD

    Movies Torrents

    ela machan...
  16. SMD

    කාර් සෙටප්

    ඇයි බන් අර FM full band කරන පොඩි කෑල්ලක් තියවනව Antenna socket එකට ගහන, එක තමයි විසදුම. ඒකත් හරිම නෑ. 94 එදන් විතර තමයි set වෙන්නෙ.. දන්නෙ නැත්තන් call එකක් දියන්...
  17. SMD

    SSD Drive Use කරන අය මෙහෙ එන්න

    man laga thiyannwa kingston ekek 240
  18. SMD

    මීටර්_පද්ධතිය A to Z

    You must spread some Reputation around before giving it to kukkupatiya again. fatta post eka ...

    No contents