Air ටිකට් ගන්නෙ කොහොමද ? ( help me )

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    Air ටිකට් ගන්නෙ කොහොමද ? ( help me )

    කොල්ලනේ.. මට පොඩි උදව්වක් ඕනෙ.
    මං දෙසැම්බරේ විදේශ ගතවෙන්න හිතන් ඉන්නව. වීසා නං හරි... :)
    ටිකට් ගන්නෙ කොහොමද ? :baffled:
    අඩුම ගානට ටිකට් ගන්න සංසන්දනය කරන්නෙ කොහොමද ?:baffled:
    යන්නෙ බෙල්ජියමට...
    යන දිනේ 12/14 එන්නෙ 01/03
     
    • Like
    Reactions: earl007

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ටිකට් ඔෆිස් එකකට යමන්. ඉන්ටනෙට් එකෙන් බුක් කරනවට වඩා අඩු ගානකට ගන්න පුලුවන්. උන්දන්නව තියන අඩුම රේට්ස් මොනාද කියල.
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ටිකට් ඔෆිස් එකකට යමන්. ඉන්ටනෙට් එකෙන් බුක් කරනවට වඩා අඩු ගානකට ගන්න පුලුවන්. උන්දන්නව තියන අඩුම රේට්ස් මොනාද කියල.

    කොහෙද බං ඔය ඔෆිස් තියෙන්නෙ ?
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තව එකක් එක එක වීස වර්ග අනුව නීති වෙනස්. උදාහරණයකට විසිට් එකකට යනවනම් රිටර්න් එකක් ඔනෙ.

    කටාර් එයාර් වේස් හරි ටර්කිෂ් එයාර්වේස්, එතිහාඩ් හරි පොඩ්ඩක් බලපන්.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොහෙද බං ඔය ඔෆිස් තියෙන්නෙ ?

    එළියට බැහැල බලපන්. ඔනෙ ටවුමක තියනව. උඹ කොහෙද ඉන්නෙ. කොළඹනම් ක්ලැසික් ට්‍රැවල්ස් හොදයි. එහෙම නැත්තන් සෙකන්ඩ් චාන්ස් ඔය වගේ ගොඩක් තියනව බන්.
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    එළියට බැහැල බලපන්. ඔනෙ ටවුමක තියනව. උඹ කොහෙද ඉන්නෙ. කොළඹනම් ක්ලැසික් ට්‍රැවල්ස් හොදයි. එහෙම නැත්තන් සෙකන්ඩ් චාන්ස් ඔය වගේ ගොඩක් තියනව බන්.

    කොහෙද බං එලියට බහින්නෙ. ඔෆිස් වලටම අපි හිරවෙලා ඉන්නෙ.

    වැඩ කරන්නෙ අවිස්සාවේල්ලෙ. මං මෙහෙ බැලුව. මෙහෙ කොහෙද බං ඕව.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොහෙද බං එලියට බහින්නෙ. ඔෆිස් වලටම අපි හිරවෙලා ඉන්නෙ.

    වැඩ කරන්නෙ අවිස්සාවේල්ලෙ. මං මෙහෙ බැලුව. මෙහෙ කොහෙද බං ඕව.

    උඹට ඔනෙ නම් සෙකන්ඩ් චාන්ස් එකෙන් ගනන් අහල කියන්නම්.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ පිං සිද්ධ වෙයි. මං අහන්නවත් දන්නෙ නෑ මචං

    773387901/11

    මේකට කථා කරල විස්තර අහ ගන්න. මම යාලුවෙක්ට කථා කලා අද වැඩ නැහැ පොර ට්‍රෙනින් එකකට ගිහින්. බලල කියන්නම් කිව්ව.
     
    • Like
    Reactions: SMD

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    කොල්ලනේ.. මට පොඩි උදව්වක් ඕනෙ.
    මං දෙසැම්බරේ විදේශ ගතවෙන්න හිතන් ඉන්නව. වීසා නං හරි... :)
    ටිකට් ගන්නෙ කොහොමද ? :baffled:
    අඩුම ගානට ටිකට් ගන්න සංසන්දනය කරන්නෙ කොහොමද ?:baffled:
    යන්නෙ බෙල්ජියමට...
    යන දිනේ 12/14 එන්නෙ 01/03

    Mekata kathaa karapan...mage yaluwek karanne.ubata aduwata ganna puluwan wei... Taniya Travels and tours - 0117209846
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    773387901/11

    මේකට කථා කරල විස්තර අහ ගන්න. මම යාලුවෙක්ට කථා කලා අද වැඩ නැහැ පොර ට්‍රෙනින් එකකට ගිහින්. බලල කියන්නම් කිව්ව.

    රෙපකුත් එක්කම ස්තුතිය...