1. E

    Serendib kiwi

    Serendib kiwi/ kiwi serendib wage name ekak thiyena youtube channel ekak thibba mathakada? Dan eka nadda? Kalekata kalin tesla gana honda review video keepayak daala thibba. Byd gana monawahari thiyenawada balanna yanakota channel eka hoya ganna na..
  2. E

    AI generated video hadana widiya

    Mehema video hadanne kohomada?
  3. E

    Final destination movie 2025

    Final destination 2025 eka release wunada? Download karapu kenek innawada? Link eka share karanna puluwanda please?
  4. E

    Cooker hat / gas burner cap

    මේ වගේ gas Oven & 4 burner hob එකක ගෑස් එක විහිදිලා යන්න දාන burner Cap ( කලු පාට පෙත්ත වගේ එක)කොටුවේ ගන්න තියෙන්නේ කොහේද ? 4ක් එනවා ලොකු 1 පොඩිම 1 මධ්‍යම ප්‍රමාණයේ 2 පුළුවන්නම් google map location එක දාන්න... Daraz link දාන්න එපා.. මොකද කියනවා නම් ගිහින් බලලම ගන්න ඕන... සමහරක් ඒවායේ size...
  5. E

    ASK Cable TV

    කට්ටිය TV බලන්නේ කොහොමද? ASK Cable TV පාවිච්චි කරන අය ඉන්නවද? උන්ගේ Service එක කොහොමද? ගියපාර මාසේ ඉවර වෙන්න කලින් connection කපල ගෙව්වට පස්සේ reconnection කියල ගාතකුත් එකතු කරල.. මීට කලින් එහෙම වෙලා නෑ.. බිල වෙලාවට ගෙවනවා.. අනේ මන්ද? telekom බිල හොඳයි කියල හිතෙනවා.. information මදි...
  6. E

    Amex credit card - Standard Chartered Bank

    👉Visa Master American Express cards wala wenaskam monawada? 👉Sampath, Nation Trust, Standard Chartered Bank Thunama amex issue karanawa ne.. wenasa mokakda? 👉Standard chartered wage banks lankawe monawage operations da karanne? 👉FD Savings accounts open karanawada ewage bank wala... Egollange...
  7. E

    Samsung phone class type

    Samsung A series / M series / F series athara wenasa explain karanna please
  8. E

    යාළුවො එක්ක friday night meet වෙන්න

    අවුරුද්දේ අන්තිම නිසා යාලුවො එක්ක friday night එකක meet වෙන්න plan කරනවා මැරින් ඩ්‍රයිව් කොල්ලුපිටිය, බම්බලපිටිය වැල්ලවත්ත වගේ පැතිවල එහෙම අඩු ගානකට සෙට්වෙන්න තැන් මොනවද? අවම 10 , උපරිම 20 වගේ ඉන්නව කට්ටිය set Menu තමයි ගන්න බැලුවේ. ගාන අඩු නිසා sbmarine/ කොත්තු/ fried rice/ noodles වගේ...

    No contents