අවුරුද්දේ අන්තිම නිසා යාලුවො එක්ක friday night එකක meet වෙන්න plan කරනවා
මැරින් ඩ්‍රයිව් කොල්ලුපිටිය, බම්බලපිටිය වැල්ලවත්ත වගේ පැතිවල එහෙම අඩු ගානකට සෙට්වෙන්න තැන් මොනවද?
අවම 10 , උපරිම 20 වගේ ඉන්නව කට්ටිය
set Menu තමයි ගන්න බැලුවේ. ගාන අඩු නිසා
sbmarine/ කොත්තු/ fried rice/ noodles වගේ කෑම...
බොන කීප දෙනෙකුත් ඉන්නවා. ගනන් අඩුනම් එහෙමයි... offer කරන්නේ beer උනත් අවුලක් නෑ.
තැන් ටිකක් post කරගෙන යන්න පුළුවන්ද?
location price එක්ක...