මංවඝේ උන් ඇවිත් දුක කියනව
තව සමහර කන්ඩ නැති උන් කිරියට ඇවිත් කෝටිපතියො වගේ හැසිරෙනව
ඕවගෙන් ඉතින් අපෙ ප්රෂ්න විසදෙන්නෙ නෑ දවසෙන් දවස පිරිහෙනව විතරයි.
ඉතින් මං හිතුව මගෙ ප්රෂ්න උබලට කියල හිත හදාගන්න එක නවත්තල ඒවට අලුත් විසදුම් හිතල ක්‍රියාත්මක කරන්න.
මං යනව .
එලකිරිවාසී ඔබ සැමට කිරි ඉතිරේවා 🥛 ♥