මම නං බලපු හොදම ටීවී සීරිස් එක තමයි බ්රේකින් බෑඩ් කියන්නේ. මේක ඇත්ත ලෝකේ කතාවක්. ෆැන්ටසි එකක් නෙමේ.
ඒ කියන්නේ ලෝකේ ඇත්තටම මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ කතාවේ හැම තැනම ඉන්නේ සාමාන්‍ය මිනිස්සු. වෙන කතාවල වගේ සුපර්පවර්ස් තියෙන මිනිස්සු නෑ. කතාව අස්භාවිකත් නෑ.