මචන්ලා
මට digital potentiometer එකක් ඕන වෙලා තියනව . එත් අහපු ශෝප්ස් වලනම් නෑ ලංකාවේ (lanka tronics, asia, unitec).
sparkfun එකේනම් තියනවා(https://www.sparkfun.com/products/10613) .
එකේ price එක $ 1.50. එත් ශිප්පින්ග් වලට $8.16 යනවා. අපරාදෙනේ බන් . මේකට solution එකක් දන්නා කෙනෙක් ඉන්නවනම්...